Breaking
22 Feb 2025, Sat

ජොනී වෙනුවට සෝමදාස, සජිත් අරක්කු කාරයන්ගේ කරට අත දමයි!

දුෂණය සහ වංචාව නතරකරන බවට මේ දිනවල මැතිවරණ වේදිකාමත කෑ ගසන සංස්කෘතික අරමුදලේන් බිලියන ගණන් සොරකම් කල සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා අරක්කු හිමිකරුවන් සමග කරට අත දමාගනිමින් සිටින බව LNN දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

කෑගල්ලේ පැවැති සජිත්ගේ රැළියට අවශ්‍ය වියදම් සදහා මිලියන 3ක මුදලක් සහ රැලියට ගෙන එන ජනතාවට බෙදාදීමට අරක්කු කාලේ බෝතල් 25000ක් ලබාදිමට (මනෝරී ලංකා) Manori Lanka Pvt Ltd කටයුතු කර තිබේන බවයි වාර්තා වන්නේ.

රැළිය ආරම්භ විමට පෙර සජිත් සහ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් Manori Lanka හිමිකරු සෝමදාසගේ නිවසේ සුහද හමුවක්ද පවත්වා ඇති අතර ව්‍යාපාර කටයුතු සහ ඒ සදහා පසුගියදා සජිත් ලබාදුන් සහය පිලිබදව සෝමදාසගේ ස්තූතිය එහිදි සජිත්ට පිරිනැමු බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

එම සාකච්ඡාවේදි අනාවරණය වි ඇත්තේ Manori Lanka Pvt Ltd ස්කාගාරයක් සදහා අවශ්‍ය බලපත්‍රයක් මීට සති දෙකකට පෙර ජනාධිපතිවරයා හරහා ලබාදිමට සජිත් කටයුතු කර ඇති බවයි. ඒ අනුව Manori Lanka distilleries නමින් ස්කාගාරයක් ආරම්භ කිරිමට මේ වනවිට කටයුතු කරමින් සිටි.

Manori Lanka Company (Pvt) Ltd, No.277/1, Jayamalapura, Gampola

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.