Featured

“ඩිල් කුමාර”උපුල් කුමාරප්පෙරුමගේ නම ජාතික ලැයිස්තුවට දාන්න ලක්ෂ 2ක් අරන්

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් මහා මැතිවරණයට ඉදිරිපත් විමට තමන් අනුර කුමාර දිසානායක හෙවත් ඩීල් කුමාරට තමන් ලක්ෂ 2ක් මුදලක් ලබාදුන් බව ජනතාවගේ රීරී මාංශ උරා බොන හොර නීතිඥවරයෙකු මෙන්න එක්සත් ජාතික පක්ෂයේ ලපයි සිපයි තනතුරු කිහිපයක් දරණ බව පෙන්විමට එජාප නිළ පුවත්පතේ ඉදහිට වෙනත් අයෙකු ලියාදෙන දේවල් තමන්ගේ නමින් පලකරන උපුල් කුමාරප්පෙරුම පෙරේදා පදමට වෙරි සිය වෙබ් මාධ්‍යවේදීයෙකුට පවසා තිබේ.

පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹට තරගවදින උපුල්ගේම වර්ගයේ හොර නීතිඥයෙකු වන විජේදාස රාජපක්ෂගේ ජනහමු කිහිපයකට සහභාගි වු උපුල් කන් කෙදිරි ගා වේදිකාවේ කතාවක් කිරීමටද අවස්ථාව ඉල්ලාගෙන තිබේ.පසුව එම ජනහමු අවසානයේ තමන්ගේ වැඩ පෙන්විමට රැගෙන ගිය වෙබ් මාධ්‍යවේදියෙකු ලෙස පෙනි සිටින රනිල්ගේ පඩි ලබන හැල ගෙම්බා සමග අඩියක් ද ගසා තිබේ.

අඩියක් දෙකක් වදිනකොට කරකවලා අතහරින උපුල් ඊට පසුව ලොකුකම කියවා තිබේ….තමන් රටේ මාධ්‍ය නිදහස වෙනුවෙන් කල කැපකිරිම මාධ්‍යවේදියෙකුවත් කර නැති බවත් දවසක අධිකරණ අමාත්‍යවරයා වෙලා මිසක පස්ස බලනෙන්නේ නැති බවද උපුල් කටමැත දොඩවා තිබේ.

මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොළඹ අද (06) පැවැත්වූ මාධ්‍ය හමුවේදී එහි ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයන් එක්සත් ජාතික පක්ෂයට සහය දක්වමින් සිටින බවයි.

ජවිපෙ ජාතික ලැයිස්තුවේ සල්ලි වලට විකුණුන හෘදසාක්ෂි- අනුර කුමාරගේ ‘‘මාර බඩුව’’

                                  වේදිකාවේ ජංගියම ගැලවු රතු මල්ලිලාගේ හෘදසාක්ෂිය(Video)

 

Top