Featured

තාජුඩීන්ගේ ඝාතනය අලලා මඩ විඩියෝවක්!

රගර් ක්‍රිඩක මොහොමඩ් වසීම් තාජුදීන්ගේ මරණය රිය අනතුරකින් සිදුවූවක් ද නැතහොත් ඝාතනයක් ද යන්න මෙතෙක් තහවුරු වී නැති බව පොලිස් මාධ්‍ය ප‍‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය හමුවේ නිරනතර පවසද්දී වසීම් තාජුඩීන් ඝාතනය කරද්දී ඔහුට වද දෙන හඬ දුරකථනය ඔස්සේ ඔහුගේ පෙම්වතියට ඇසීමට පවා සලස්වමින් කෲර ඝාතනයක් සිදු කර ඇති බව පවසමින් රනිල්ගේ කොලු ගැටයෙකු වන  අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මාධ්‍ය හමුවේ ගජබිලංකාරය ඇද බාමින් සිටි.

වසීම් තාජුඩීන්ගේ මිය යාම ගැන කියැවෙන වීඩියෝවක් ප්‍රසිද්ධියට පත්කිරිම සදහා මේ වනවිටත් නුගේගොඩ කට්ටිය හන්දිය ප්‍රදේශයේ හොරට අධ්‍යාපණ විඩියෝ නිර්මාණය කර සිඩි තැටිගත කර විකුණන සිරිකොත එජාප මුලස්ථානයේ පියන් වැඩ කල පාලිත නැමත්තාට අයත් ස්ටුඩියෝවක මෙම විඩියෝව නිර්මාණය කිරිමට කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

මේ අතර 2012 වසරේදී මියගිය රගර්  ක්‍රිඩක වසීම් තාජුඞීන්ගේ මළ සිරුර ඊයේ දිනයේ නැවත ගොඩගැනීමේ අවස්ථවේ පින්තූර යොදා ගනිමින් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ විසින් මේ වන විට සිය මනාප අංකයද සහිතව ප‍‍්‍රචාරක පත‍‍්‍රිකා තොගයක් මුද‍්‍රණය කර තිබේන අතර එවා බෙදාහැරිමට ප්‍රථම වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මැතිවරණ කොමසාරිස්වරයාටද දැනුම් දි තිබුනද තවමත් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමර්ගයක් ගෙන නැති බවයි වාර්තා වන්නේ.

වසීම් තාජුඩීන්ගේ ඝාතකයා මෙන්න

 

Top