Featured

තාත්තා ජනාධිපති වුනේ පක්ෂයයි,නායකත්වයි…හැමදේම පාවාදිලා

තාත්තා ජනාධිපති වුනේ පක්ෂයයි,නායකත්වයි…මිත්‍රකමයි හැමදෙම පාවා දි බව අද අමතක වි ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන සිය පියාගේ මුණටම පවසා ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

පසුගියදා චතුරිකා රාජ්‍ය නිළධාරීන්ද ඇතුව පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්ණ සොයා බැලිමේ අවස්ථාවකට් එක්ව තිබුනු අතර ඒ පිළිබඳව වෙබ් අඩවි හා සමාජ ජාලා හරහා දැඩි ලේස විවේචනයට ලක්ව තිබුනා.

පසුව අවස්ථා ගණනාවකද්ඉ මෛත්‍රී මේ සම්බන්ධයෙන් සිය දියණිය වන චතුරිකාගෙන් විමසිමට උත්සහ දැරුවද එම අවස්ථාව මඟ හැරිගොස් තිබේ.

කෙසේවෙතත් පසුගියදා මෛත්‍රී සමග ඇමරිකානු සංචාරයට මෛත්‍රී පුත් දහම් සිරිසේන එක්විමත් එම සංචාරය බරපතල ලේස මාධ්‍ය විවේචනය කීරිමත්,ඊට අමතරව එක්සත් ජාතික පක්ෂ ඇතැම් ඇමතිවරුන්ද දහම් සංචාරයට එකතු කරගැනිම සම්බන්ධයෙන් ප්‍රශ්ණ කර තිබේ.

මේම ප්‍රශ්ණ කිරිම් උග්‍ර විමත් සමග පසුගිය දා හදිසියේම සිය දියණීය හමුවු මෛත්‍රී ඇයගෙන් විමසා ඇත්තේ …පසුගිය දිනක රාජ්‍ය නිළධාරීන් සමග පොලොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරත විමට හේතුව කුමක්ද යන්නයි…

එයට පිළිතුරු දුන් චතුරිකා පවසා ඇත්තේ….තාත්තා මල්ලිව එක්කන් හැමතැනම යන්නේ මොකටද? අනික මගේ වැඩවලට ඔයාට අත ගහන්න බෑ….මොකද තාත්තා ජනාධිපති වුනේ පක්ෂයයි,නායකත්වයි…මිත්‍රකමයි හැමදෙම පාවාදිලා ….දැන් එවා අමතකද යන්න අසා තිබේ……

Top