Featured

දකුණේ අපී බුදී….උතුරේ කොටි අප මරාදැමු කොටි සමරයි…(Video)

30 වසරක සාපරාධි යුද්ධයේ මිලේච්ඡ ඝාතකයන් වන කොටි ත්‍රස්තවාදීන් සැමරිමේ උත්සව මේ වනවිට ආරම්භ වි තිබේන බව උතුරෙන් වාර්තා වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් සතිය උතුරු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියලුම දෙනා මේ සදහා නායකත්වය දෙන අතර ද්‍රවිධ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ද ඒ සදහා සහභාගි විමට නියමිතව සිටි.

මීට අමතරව ගෙවුනු සතියක කාලය තුල දෙමළ ඩයස්පොරාවේ සිටි හිටපු කොටි නායකයන් ඇතුලු සමාජිකයන් 30 දෙනෙකු මෙම සැමරුම් සදහා සහභාගි වෙමින් වෙමින් විවිධ දේශන පැවැත්විමට නියමිතව තිබේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ ඝාතනය කරන ලද සිය ගණනක් වලදමා ඇති බවට සැක කෙරෙන යාපනයේ චෙම්මනියේ විලක්කු දැල්වීමෙන් ප්‍රකාශයට පත් කෙරුනු වර්ග සංහාර සතිය අවසන් වන්නේ උතුරේ මහ ඇමැති ප්‍රධානත්වයෙන් මුල්ලිවයික්කාල් සමරුව පැවැත්වෙන මැයි දහ අට වැනිදාය.

මුල්ලිවයික්කාලේදී මරා දමන ලද කොටි සමාජිකයන් සිය ගණනකගේ නම් කෙටූ ශිලා පුවරු සිහිවටනයක් ඉදිකිරීම සඳහාමේ දිනවල සැකසෙමින් පවතී.

දකුණේ අපී බුදී….උතුරේ කොටි අප… by lnwtoday

මුල්ලිවයික්කාලේදී මරා දමන ලද කොටි සමාජිකයන් සිය ගණනකගේ නම් කෙටූ ශිලා පුවරු

Top