Breaking
25 Feb 2025, Tue

දඹුල්ල රෝහලේදි රෙද්ද කඩාගත් සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් නිලුකා ඒකනායක(Video)

පසුගිය මාස කිහිපයේ  වඩාත් කතාබහට ලක්වු බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද පසුව මංගල සමරවීර ඇතුලු යහපාලන පොන්සින් සමග නිදිවැද,සිරිසේනගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය බවට පත්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වගකී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායකගේ උගත් කමේ තරම් නියමේටම් දැන් තහවුරු වි තිබේ.

දඹුල්ල රෝහලේ මකුණු කරදරය බලන්න ආණ්ඩුකාරවරිය දඹුල්ල රෝහලට පැමිණ මාධ්යවේදීන්ට දුන් අපුරු පිළිතුරු

මධ්යම පළාත් ආණ්ඩුකාර වරිය වන නිලුකා ඒකනායක ඊයේ දඹුල්ල රෝහලට පැමිණියේ රෝහලේ පැතිර ගොස් ඇති මකුණු වසංගතය මර්ධනය කරන ආකාරය නිරීක්ෂණය කිරීම සදහා වන අතර පසුව මාධ්යවේදීන් ආණ්ඩු කාර වරියගෙන් කරුණු විමසීමක් කළහ ,

තමන් පැමිණි කාරනාව ලෙස කිවේ මාධ්ය මගින් දැක පැමිණි බවය ,මකුණු මර්ධනය ඉතා සාර්ථක බවද කීවාය ,එය සිදුකරන ආකාරය කුමක්දැයි අප විමසීමේදී කිවේ

දියුණු තාක්ෂනය යොදාගෙන කෘමිනාශක කොලබ මහරෝහලේ කරන ආකාරයට කරන බව කීවාය .නැවත අප විමසීමක් කලේ තුවාල කරුවන් සිටින වාට්ටු වලට යොදන කෘමි නාශකය කුමක්ද යන්නය ,ඊට පිළිතුරු දුන් ඇය කිවේ කෘමිනාශක යොදන්නේ නැති බවත් ජීවානුහරණය කරනලද දුමක් බවය ,මකුණු මර්ධනය සදහා කොපමණ මුදලක් වියදම් යනවාදැයි අප විමසීමේදී ආණ්ඩුකාර වරිය කිවේ සමාවෙන්න මා එම මුදල ගැන නොදන්නා බවය ,පසුව අසල සිටි අධ්යක්ෂ වරයකු පවසන බව කියා රු හාරලක්ෂ තිස්දෙදාහක් බව කීවාය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.