Anonymous Reporter

ද්‍රවිධ සන්ධානය ඊළම වෙනුවෙන් රනිල්ගේ සහයට

ද්‍රවිධ ජාතික sසන්ධානය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවිමට එක්සත් ජාතික පක්ෂය සුදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට දුරකථනයෙන් අමතා පැවසු බවත් එසේ ආණ්ඩුවක් පිහිටුවිම තමන් එකඟ වන්නේ තමන්ගේ ප්‍රධාන ඉල්ලිම වන ස්වයං පාලනය සහිත ෆෙඩරල් පාලනයක් තමන්ට ලබාදිමට ලිඛිතව එකඟ වන්නේ නම් පමණක් බව  දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් පවසා තිබේ.

මේ වනවිට නිකුත්ව ඇති මැතිවරණ ප්‍රතිපලයට අනුව එක්සත් ජාතික ආණ්ඩුවක් පිහිටුවිමට අවශ්‍ය බහුතරය ලබාගැනිම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එකඟත්වය පකර තිබෙන බව රනිල් පවසා තිබේ.

Top