තාත්තාගේ අමාත්‍යාංශය කළු ද සුදු ද කියලාවත් අපි දැකලා නැහැ කියාගෙන් නාහේන් අඬාගෙන ආපු යහපාලක මෛත්‍රීපාල සිරිසේනගේ දෝණි නැන්දා දැන් මිනිහාව ගානට ගොනාමෙන් මෙහෙයවා එක පැත්තකින් කප්පම් ගන්නා අතරම අනිත් පැත්තේන් නිකන් 2.50හේ වැඩවලට පවා ජනාධිපති තාත්තාගේ ලොකුකම අරගෙන වැඩකරන බව අනාවරණය වි තිබේ.
පසුගිය 5 වැනිදා පැවති ලෝක ගුරු දිනය වෙනුවෙන් ජනාධිපති ආරක්ෂක අංශයේ සමාජිකයන් පිරිවරාගෙන පොලොන්නරුව ජාතික පාසලේ උත්සවයකට සහභාගි වු හැටි….
චතුරිකාගේ වෙනත් හපන්කම් …..
මගේ ගමන නවත්තන්න තාත්තාට තියා මිනිහාටවත් බෑ
සිරිසේන දූ චතුරිකාගේ තෙල් මන්ද මොරයි-SLT SPEEDUP අරන් චතුරි,ජනකගේ ඔඩොක්කුවේ