Featured

දැන් ඔලුවක් තිබුනේ භාරතට විතරද? යහපාලනයේ අමුතුම නීතිය

Published on: Sep 13, 2016 – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු ජනාධිපතිගේ වෘත්තී සමිති උපදේශකයකු වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා සවස කොළොන්නාවේදී වෙඩි තබා ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස් දෙනකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළ අතර ඒ හරහා හිරූ නිකර්සි සහ සිරිසේන ස්වයං වින්දනයේ යෙදේන අතර යහපාලන ගූ කන වෙබ් කාරයෝ අතේ පත්තු වෙන බොරු පුවත් මවමින් ඒ හරහා රාජපක්ෂලාට පහර දිමට කුමන්ත්‍රණය කරමින් සිටි.

දුමින්දට දුන් දඩුවම සම්බන්ධයෙන් අපට කිසිම ඇමනෙසියාවක් නැත. මරා ගන්නට බැරිනම් මරාගෙන කෑවාටද අපට කමක් නැත නමුත් දුමින්දට මහාධිකරණය හරහා මරණ දඩුවමක් ලැබුනේ හිරූ නිකර් චුන් කරන්න බව අප කියන්නට දෙවරක් නොසිතමි.

දැන් අපට ගැටලුවක් තිබේ…..තාත්තාගේ මිනිය විකුණා දේශපාලනයට පැමිණ නිකරය ගලවා…මැතිවරණයට ජනකගේ කලු සල්ලි ගිල්ල හිරූ පසුව සිරිසේන මගේ තාත්දැතා වගේ කියමින්න් ගොස් දුමියා එල්ලා මැරිමට අදාළව  ආතල් තින්දුව දුන්පසු භාරත ලක්‌ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි වැදුණු පසු ලබා ගත් ඡායාරූපයක් හිරූ නිකර්ගේ  නිල ෆේස්බුක් පිටුවේ පළ කර මොකක්දෝ අඩෝ වැඩියාවක් ලියා තිබේ.

දුමින්දට මරණ දඩුවම දුන්විට හිරූ නිකර්ට ඇඩුන බව මාධ්‍ය හරහා ලංකාවම දැක්කාය.ඒ ඇඩිමට හේතුව ලගදිම හෙලිකිරිමට අප සුදානමින් සිටි.

 

දැන් ප්‍රශ්ණය එය නොවේ …..භාරතගේ හිසට උණ්ඩයක් වැදි තිබේ ඒ වැදි ඇති වැදිල්ලට මරණය මිසක වෙන කිසිවක් උරුම නැති බව අමුතුවෙන් කිවයුතු නැත.නමුත් ඒ උණ්ඩය කාගේද යන්න අප පමණක් නොව වෙඩි තැබු උන්වත් නොදන්නවා විය හැක.

දැන් දුමින්දට දඩුවමක් ලැබි තිබේ….නමුත් දුමින්දට වැදුනු වෙඩි පහරින් ඔහුගේ හිසටද දැඩි හානි සිදුව තිබේ.ඒ වෙඩිල්ල තැබු උන්ට දඩුවමක් නැත්තේ යහපාලනය රට පාලනය කරන නිසාද?නැත්නම් හිරූ නිකර් ඔය කා ඉස්සරහා හෝ නිකරය බිම දැමු නිසාද? එය ජනතාව සොයා ගත යුතු පිළිතුරකි.

මරණ දඬුවම නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ ෆේස්බුක් ගිණුමට දැනට පැය කිහිපයකට පෙර ඡායාරූප කිහිපයක් එක්කර තිබෙනවා.

මුල්ලේරියාව වෙඩි තැබීමේ සිදුවීමෙන් පසුව ඔහුගේ හිසට සිදුවූ හානිය පිළිබඳව එම ඡායාරූප මගින් පැහැදිලි කර තිබෙනවා.

ඒ ඡායාරූපත් බලන්න ….

duminda_silva-13

 

duminda_silva-1 duminda_silva-2 duminda_silva-3 duminda_silva-4 duminda_silva-5 duminda_silva-6 duminda_silva-7 duminda_silva-8 duminda_silva-9 duminda_silva-10 duminda_silva-11 duminda_silva-12

Top