Breaking
25 Feb 2025, Tue

දිනු දේශය රකින මහා දේශප්‍රේමි බලකාය කරලියට

දිනු දේශය අනතුරේ හෙලන රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා- TNA ඇතුලු සමස්ත විජාතික පරගැත්තන්ට එරෙහිව ලෝවපුරා විසිරි සිටින දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයන් එකට එකතු කිරිමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කිරිමට සුදානමින් සිටින බව වාර්තා වේ. විවිධ ස්වරූපයෙන් පෙනී සිටින ව්‍යාජ් දේශප්‍රේමින් පරාජය කරමින් මවුබිමේ සැබෑ නිදහස වෙනුවෙන් ඔනැම කැපකිරිමක් කිරිමට කැමති සියලුම දෙනා එකට එකතු කරමින් රටේ සැබෑ නිදහස වෙනුවෙන් සටන් කිරිමට රටේම ජනතාව බල ගැන්විමටද ඔහුන් සුදානමින් සිටින බවද වාර්තා වේ.

රටේ උගත්,බුද්ධිමත් කවදත් රට වෙනුවෙන් පෙළගැසුනු මහා සංඝරත්නය, මහාචාර්යවරුන්,ආචාර්යවරුන්,ගොවි,ශිෂ්‍ය,කම්කරු ඇතුලු සමස්ත දේශප්‍රේමි ජනතාව එකම තැනකට එකතු කිරිමට එම මෙහෙයුම හරහා සිදු කරනු ලැබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.