LNN SPY

දෝෂාභියෝග බෑ…. කරදර බෑ… අගමැතිකම යලිත් රනිල්ට…. මෛත්‍රීගේ දුතයා රනිල් සමග සාකච්ඡාවක්

Published on: Dec 13, 2018- තමන්ට එරෙහිව දෝෂාභියෝගය ගෙන් නොඑමට කටයුතු කරන බවට ලිඛිත පොරොන්දුවක් ලබාදිමට කටයුතු කරන්නේ නම් ඉතා ඉක්මනින්ම යලිත් අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට තමන් සුදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය විශේෂ නියෝජිතයෙකු හරහා රනිල් වික්‍රමසිංහට දැනුම් දි තිබේන බව අප දේශපාලන වාර්තාකරු සදහන් කළා.

ඉදිරියේදි සෑදේන පොදු සන්ධානයක යලිත් තමා පොදු අපේක්ෂකයෙකු විමට සුදානමින් සිටින බැවින් තමන්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා කර ගැනිමට තමන්ට් අවශ්‍ය බවත් ඒ සදහා සහය ලබාදෙන්නේ නම් අගමැති ධුරය ලබාදිමට තමන් සුදානම් බවයි සිය විශේෂ නියෝජිතයා හරහා දැනුම් දි ඇත්තේ.

Top