Breaking
24 Feb 2025, Mon

නව පක්ෂයේ නායකත්වයට “මහින්ද”-යෝධ දේශපාලන පියවරක් සති දෙකකින්

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රීලනිපයෙන් ආණ්‌ඩුවට එක්‌ව සිටින මන්ත්‍රීවරුන් එක්‌ව පිහිටුවීමට නියමිත අලුත් පක්‍ෂය පිළිබඳ අවසන් සාකච්ඡාව සදුදා රාත්‍රියේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිරිහානේ පිහිටි රාජපක්‍ෂ මහතාගේ නිවසේදී පැවැති අතර ඒ අනුව නව පක්‍ෂය ඉදිරි දෙසතිය තුළ ලියාපදිංචි කිරීමටත් ඒ සමගම ගම්මට්ටමේ සිට ජාත්‍යන්තරය දක්වාම විහිදි යන ප්‍රභල දේශපාලන පියවරක් තැබිමට සියල්ල සුදානම් කර තිබේ.

නව පක්‍ෂයේ ලාංඡනය හා පක්‍ෂ කාර්යාලයේ ලිපිනය මෙන්ම නව විපක්‍ෂයේ නිලධාරි මණ්‌ඩලය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවසන් එකඟතාවන් ඇති කර ගත් බවද පක්‍ෂයේ නායකත්වය මහින්ද රාජපක්‍ෂ මහතා භාරගත යුතු බව සාකච්ඡාවට සහභාගි වූ සියලු දෙනාගේ ඒකමතික තීරණය වි තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.