Featured

නිලුකාගේ නම රකින්න සිරිසේන මාධ්‍ය වාරණය කරයි-වැස්ස පෙන්වා ජනතාවට ගොනා පෙන්වයි

අස්ගිරි මහා නායක පදවියට පත් වූ වරකාගොඩ ඤාණරතන නාහිමියන් බැහැදැකීමට ගිය මඤ්ඤං ජනපති මෛත්‍රිපාල සිරිසේන මාධ්‍යවේදීන්ට ගෙම්බර් පාට් කක් දමමින් එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීන් ඉවත් කිරිමට උත්සහ කර ඇති අතර එම ගෙම්බර් පාට් නොසලකා මාධ්‍යවේදීන් තමන්ට සිරිසේන ආරක්ෂකයන් එල්ල කල තර්ජනයන් ගැන අනාවරණය ක්‍රන විට …නීච හිවලෙකු මෙන් වැස්සක් පෙන්වා පැන ගියේ සමස්ත ශ්‍රී ලාංකීඅයන්ම ජනවාරි 9 වැනිදා ගොනාට ඇන්දු බව හොදින්ම පසක් කරමින්‍ය.

කෙසේවත් අදාළ සිදුවිම සම්බන්ධයෙන් අප ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියෙකුගෙන් කල විමසිමකදි ඔහු අනාවරණය කළේ ජනාධිපතිවරයාගේ ඉල්ලිම මත මාධ්‍යවේදීන්න්ට එම ස්ථානයට වාර්තා කිරිමට අවස්ථාව ලබා නොදුන් බවයි.

මේ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද පසුව මංගල සමරවීර ඇතුලු යහපාලන පොන්සින් සමග නිදිවැද,සිරිසේනගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය බවට පත්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වගකී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායක එම අවස්ථාවට සහභාගි විම හේතුවෙන් වරකාගොඩ ඤාණරතන නාහිමියන් යම් ප්‍රකාශයක් කලහොත් එය මාධ්‍ය හරහා විකාශය විම වැලැක්වීමට ජනාධිපතිවරයා විසින් මාධ්‍ය තහනම් කර ඇති බවයි.

Top