Featured

නිලූකා,පිරිමියෙකුව සිට කාන්තා ඇදුම් අදින්නේ ඇයි

සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායක මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය ලෙස පත්වීම සාධාරණීකරණයට නිලූකා ඒකනායකට කිසිදු සුදුසුකම්ක් නැත. ඇයට ඇති එකම සුදුසුකම වන්නේ, ඇය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ රහසිගත කේන්දර බලන්නා වීම බව අප කිසිදු භියකින් තොරව අනාවරණය කර සිටිමු.

උපතින් පුරුෂයෙකු වී නමින් සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න වූවත්, ළමාකාලයේ සිට ඇය ගෑණු ළමයෙකු ලෙස හැසිරීමට පටන් ගත් බව නිලූකාගේ පියා මීට ටික කලකට පෙර මාධ්‍ය වෙත පවසා තිබේ.නිලූකා පිරිමියෙකුව සිට කාන්තා ඇදුම් අදින්නේ මන්ද යන්න පැහැදිලි නැති නමුත් කෙසේවෙතත් ඇය දැන් කියා සිටින්නේ ඇය විවාහක බවත් ඇයට දරුවෙකු සිටින බවත් ය.

කෙසේ නමුත් 1997 සිට පවතින නඩුවාර්තා පවසන්නේ නිලූකා කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය නාලක මෙන්ඩිස් වෙත පරීක්ෂණයට භාජනය කිරීමෙන් අනතුරුව ඔහු විසින් තම වාර්තාවේ ඇය ජෛව විද්‍යාත්මක වශයෙන් පිරිමියෙකු වන බව සදහන් කර ඇති බවයි.

ශ්‍රි ලංකාවේ පවතින නිතිය අනුව, නිලූකා ඒකනායක පිරිමියෙක්ව සිටින අතර කාන්තා වෙස් ගෙන හැසිරීම සමග ම විශාල වශයෙන් බැංකු ණය ලබා ගෙන ඉස්සන් වගා කිරිමේ නියැලෙන ව්‍යාපාරික කාන්තාවක් ලෙස පෙනී සිටීමටටද සාපරාධී වරදකරුවෙකු වීමට අවදානමක් ඇත.

1997 මුල් කාලයේ දී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න නම් වූ පුද්ගලයකු පුද්ගලාරූඩකරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ සාක්ෂි ලබා දී තිබෙන අතර නිලුකා කූටරචනය සම්බන්ධයෙන් ද වැරදිකරුවෙකු වී තිබේ.

නමින් සට්ටැබිගේ ඩොන් නීල් ශ්‍රියාරත්න නම් වූ පුද්ගලයෙකු 1995 වසරේ කාන්තා ව්‍යවසායකයා වීම පිළිබඳව වාර්තා වූ ප්‍රසිද්ධ ලෝක පුවත් සිරස්තල පිළිබඳවද විස්තර අන්තර්ජාලයේ පලවි තිබේ.

1997 අප්‍රියෙල් 13 වනදා නිව්යෝක ටයිම් “No Businesswomen,He” යනුවෙන් පුවත් සිරස්තලයක් නිකුත් කළා. එම පුවත් වාර්තාව අනුව ඇය අමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක බැංකු ණය ලබා ගෙන තිබේන අතර කොළඹ මහේස්ත්‍රාත් අධ්කරණයේ ඇය වෙනුවෙන් නඩුවක් ගොනු වී ඇති අතර ජනාධිපති නීතිඥ තිලක් මාරපන නිලූකා වෙනුවෙන් පෙනි සිට තිබේ.

[box type=”success” ]ලංකා බැංකුවෙන් රුපියල් කෝටි ගණනක මුදලක් ගත් පිරිමි නිලුක එකනායක පසුව් එම ණය ගෙවිම පැහැර හැරි ඇති අතර පසුව පවරන ලද නඩුවකට අනුව නිලුක එකනායක කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර පසුව අත් අඩංගුවේද පසුවු අයෙකු වන අතර මේ වනවිටත් අදාල නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කල්තියා තිබේ. මේ අතර අත් අඩංගුවෙන් නිදහස් වි පැමිණි නිලුක සිය ලිංගික විපර්යාසය සිදුකර ගැනිම ආරම්භ කරගත් අතර පසුව ණය ලබාගත් පුද්ගලයා පුරුෂයෙකු බවත් නමුත් දැන් තමන් ස්ත්‍රීයක වන බැවින් තමන්ගෙන එම ණය මුදල අයකර ගැනිම අසාධාරණ බව පෙන්වමින් ණය ගෙවිමේ නඩුවෙන් නිදහස් විමට අවස්ථා ගණනාවක් උත්සහ දරා තිබේ.[/box]

නිලුකා ගැන කල පලමු අනාවරණය –බැංකු ණයෙන් බේරෙන්න ජංගි ඇන්ද නිලුකා

Niluka_charge

කූට ලේඛන සැකසිමේ වරදට හසුවිම

 

Top