Featured

නිළධාරිණියක් සමග වැසිකිළියක අනාචාරයේ පුජිත්ගේ පුතා ටෙලිකොම් ආයතනයෙන් දොට්ට

පාරිභෝගික සේවා නිළධාරිණියක් සමග අලෙවි අංශයේ බිමි මහළේ වැසිකිළියක අනාචාරයේ හැසිරි එය අතටම හසු විම හේතුවෙන් මරදානෙ චොප්පේ හෙවත් පොලිස්පති පුජිත් ජයසුන්දරගේ පුත් ප‍්‍රසංග ජයසුන්දර ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයෙන් දොට්ට දමා තිබේන බව වාර්තා වේ.

මෑන් පවර් හරහා ඇමතුමි මධ්‍යස්ථාන නිළධාරියෙකු ලෙස ටෙලිකොමිහි සේවයට එක්වු පොලිස්පතිවරයාගේ පුත් ප‍්‍රසංග පසුව් ගොට්ට ඇල්ලිමේ න්‍යායාත්මක තියරිය භාවිතා කරමින් අලෙවි අංශයේ අලෙවි කළමණාකරුවෙකු ලෙස උසස් විමක් ලබාගත් අයෙකු වන අතර තාත්තා මෙන්ම වලත්ත පොරකී.

අගෝස්තු මාසයේ මැද සති අන්ත දිනයක තොග විකුණුමි අංශයේ පාරිභෝගික සේවා නිළධාරිණියක සමග අලෙවි අංශයේ බිමි මහළේ වැසිකිළියක අනාචාරයේ හැසිරි ඇති අතර ඔහුන් දෙදෙනා ආයතනයේ අයෙකුට හසුවන විට සම්පුර්ණයෙන් නිරුවතින් සිට තිබේ.

පසුව අදාළ සිද්ධිය පිළිබඳව ටෙලිකොම් සභාපති සිරිසේන ජනපතිගේ සොහොයුරු කුමාරසිරි සිරිසේන මහතාට පැමිණිළි කර ඇති අතර ඒ අනුව වහාම ප‍්‍රසංග ජයසුන්දර ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයෙන් දොට්ට දමා තිබේ.

Top