Featured

පක්කලි ෆයිසර්,ගෑණි වුනත් දෙන්න සුදානම් විනිසුරුවරු හර්ෂ සේතුංග මහින්දට එරෙහිව කුමන්ත්‍රණයක!

කොළඹ දිසා විනිසුරුවරයෙතු ලෙස කටයුතු කළ හර්ෂ සේතුංග මහතා කුරුණෑගල සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරුවරයා ලෙස පත් කිරිම පසුපස මහින්ද රාජපක්ෂට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරිමට සැලසුම් කර තිබේන බව අනාවරණය වෙමින් තිබේ.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගය මත අධිකරණ සේවා කොමිෂන් සභාව සහ නීතිපතිවරයා දිසා විනිසුරුවරුන් 05 දෙනෙකු නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කරනු ලැබුවා.

මැතිවරණයට දින කීපයක් තබා සියලුම ප්‍රජාතන්ත්‍රවාදී මුලධර්මයන් ,ලොව පිළිගත් දේශපාලන මුලධර්ම සහ සංස්කෘතීන් අමු අමුවේ බිද දමමින් අධිකරණයේ ස්වාදිනත්වය කෙළසූ මෛත්‍රී ජනාධිපතිවරයා සහ ඔහුගේ වර්ථමාන පක්කලි මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා විසින් කරනු ලැබූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා රැසක් අනාවරණය විමත් සමග මෙම කුමන්ත්‍රණයද අනාවරණය වි තිබේ.

ඒ අනුව ඉදිරියේදි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කිරිමේදි මෛත්‍රී-සේතුංග ක්‍රියාකාරකම් පිළිබඳව සැලකිලිමත් වියයුතු බවයි අප ඔත්තුකරුවන් අනාවරණය කර ඇත්තේ. මිට ආසන්නම හේතුව වි ඇත්තේ මිට දින තුනකට පෙර හර්ෂ සේතුංග හා පක්කලි ෆයිසර් අතර රහසිගත හමුවක් කොළඹදි පවත්වා තිබිමයි.

බලය වෙනුවෙන් ගෑණි වුවද ආතල් ගැනිමට දෙන හර්ෂ සේතුංග…

මැතිවරණය අසන්න සමයේ රජයේ බුද්ධි අංශයේ තොරතුරු වලට අනුව නිදහස් සන්ධානයට පැහැදිලි ජයක් අත්වන බව ජනාධිපති ආප්ප සිරාට දැනගැනීමට ලැබුණි .එයින් කලබලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිදහස් සන්ධානය ජයගැනිමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට සිදුවන බව වටහා ගැනීමෙන් ,එය තමා සහ තමාගේ යහපාලන කණඩායම ඉන්දියාව ඇතුළු බටහිර රාජ්‍යන් වලට වූ පොරොන්දු කඩකිරීමක් වන නිසාත් ,රාජපක්ෂ නැවත බලයට පැමිණියහොත් උතුරට ස්වයං පාලනය දීමේ කටයුත්ත සහ යුධ අපරාද සම්බන්දයෙන් අභ්‍යන්තර පරීක්ෂණය කඩාකප්පල් වන නිසාත් සිරිසේන විසින් පමණක් ලබාගත් ඩොලර් මිළියන 100 ආපසු ගෙවීමට හෝ ඒ වෙනුවෙන් තම ජිවිතයෙන් හෝ වන්දි ගෙවීමට සිදුවන බැවින් ,මහින්ද රාජපක්ෂ බලයට ඒම වැලැක්වීම සදහා අවශ්‍ය අවසන් ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කල බව දැනගැනීමට ලැබී ඇත .

ඒ අනුව ක්‍රියාත්මක වෙමින් වහාම චන්ද්‍රිකා සහ රනිල් සමග සාකච්චාවක් කැදවූ ආප්ප සිරා ,රජයේ බුද්ධි අංශයේ වාර්තාව ගැන දැනුම් දුන් අතර ඒ සම්බන්දයෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි චන්ද්‍රිකාගෙන් සහ රනිල්ගෙන් විමසා සිටි අතර ,මෙහිදී එකගවූ සහ යෝජනා වූ කාරණා වුයේ ,

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අයත් පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් සන්ධානය පරාජය කිරීම

සන්ධානය ගම්පහින් පරාජය කිරීම චන්ද්‍රිකාට භාරදීම

කොළඹ දිස්ත්‍රික්කය ජය එජාපය සතුකර ගැනීම ,අනෙකුත් දිස්ත්‍රික්ක වල ප්‍රතිපල වෙනස් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීම ,කුරුණෑගල දිස්ත්‍රිකයේ එජාපය සන්ධානය අතර පරතරය අඩු කිරීම සදහා කටයුතු කිරීමට මැතිවරණ කොමසාරිස් සමග එකගතාවට පැමිණීමට රනිල් වෙත පැවරිණ .

ඒ අතරම නිදහස් සන්ධානයේ ජන රැල්ල, කඩා බිද දැමීම සදහා අවශ්‍ය කටයුතු කිරීමසිරිසේන වෙත පැවරුණු අතර ,එහිදී මැතිවරණයෙන් ජය ගත්තද ,මහින්දව අගමැති කිරීමට මෛත්‍රී අකමැති බව දන්වා මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යැවීම සහ එය මාධ්‍ය වෙත යවා එයින් උපරිම වාසියක් එජාපයට ලබාගැනීමට සිරිසේන ඇතුළු කණ්ඩායම තීරණය කරන ලදී .

තවද සන්ධානයට සහ රාජපක්ෂට ශක්තික් වී තිබෙන සන්ධානයේ ලේකම් වරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් වරයාව මැතිවරණ ප්‍රචාරණ වියාපාරයේ අවසන් දිනයේදී ලේකම් ධුර වලින් ඉවත් කිරීමට තීරණය කර තිබෙන අතර ඒ සදහා ඔවුන් ධුරවල කටයුතු කිරීම වලකා ලමින් වාරණ නියෝගයක් කොලබ දිසා අධිකරණයෙන් ලබාගැනීම සහ එයට එරහිව කටයුතු කිරීම කරුණු සැළකිරීමට ප්‍රතිවාදීන්ට අවස්ථාවක් ලබා නොදීම සදහා එකී වාරණ නියෝගය අධිකරණ වාරයේ අවසන් දිනයේ අවසන් පැයේදී ලබාගැනීමටත් මෛත්‍රී ඇතුළු කණ්ඩායම කුමන්ත්‍රණය කරන ලදී .

මෙම අධිකරණ ක්‍රියාදාමය දියත් කිරීම මෛත්‍රීපාල සිරිසේන විසින් භාරගන්නා ලදී .

ඒ අනුව ක්‍රියාත්මකවූ මෛත්‍රීපාල සිරිසේන අධිකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සදහා කලක් පටන් ලගින් ඇසුරුකළ සහ තම පුතාගේ ගුටිකෙලි නඩුවේ පෙනීසිටි තමාගේ පුද්ගලික නීතිඥවරයා වුද යහපාලන ආණ්ඩුව සැදීම සදහා රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙන්වී තමා වෙත පැමිණි සහ තම දරු දෙදෙනා හැර ඕනෑම අයෙකු පාවාදී තනතුරු ලබාගැනීමට සුදානම් සහ රාජපක්ෂ ලග දනින් වැටි ජනාධිපති නීතිඥ කමක් ලබාගත් ජාතික ලැයිස්තුවෙන් තමාගේ නම කැපේ යැයි බියකින් පෙළුණු පක්කලි ෆයිසර් මුස්තාෆා යොදාගැනීමට තීරණය කලේය.

ඒ අනුව පක්කලි ෆයිසර් මුස්තාෆා ජෙෂ්ට නීතිඥ කනගෙස්වරන්ගේ උපදෙස් ලබාගෙන ,වේරගොඩ නමැති තම කණ්ෂ්ඨ නීතිඥ වරයා යොදාගෙන අධිකරණ මෙහෙයුම ආරම්භ කරන ලදී .

වාරණ නියෝගය ලබාගැනීම සදහා අවශ්‍ය ලිපි ලේකන සකස් කර අධිකරණයේ අවසාන මිනිතුවේදී වාරණ නියෝගය ලබාගැනීමෙන් අනෙක් පාර්ශවට කරුණු දැක්වීමට අවස්ථාව අහුරන ලදී එය සදාචාරයටත් අධිකරණ යුක්තිය පසදිලිමේ ක්‍රියාවලිට බරපතල තර්ජනයක් වන අතර මෙහි සුවිශේෂී කාරණය වන්නේ අධිකරණයකට ඉදිරිපත්කරන කරුණු සලකා බලා යම් අප්‍රතිකාරි හානියක් සිදුවිය හැකි අවස්ථාවක ඒකපාර්ශික නියෝග නිකුත්කළ හැකි වුවද,මහමැතිවරණයක උරගා බලනුයේ බහුතර ජනමතය වන බැවින් සහ ප්‍රධාන පක්ෂ දෙකක් තරග වදින අවස්ථාවකදී එක් ප්‍රධාන පක්ෂයක ලේකම් වරුන්ගේ ක්‍රියාකාරිත්වය අතවශයෙන්ම වැදගත් වූ අවස්ථාවක ඔවුන් ගේ ධුරවල කටයුතු කිරීම වැලැක්වීම, හුදෙක් එම පුද්ගලයන්ට පමණක් බලපාන කරනයක් නොව එය මුළු මහත් ජනතාවටත් ,සියලුම ඡන්ද දායකයින්ගේ ජනමතයටත් , ඉදිරියේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන නියෝජනයේ ප්‍රතිෂතයටද අහිතකර ලෙස බලපාන සහ රටේ ඒකීයභාවයට භෞමික අකණ්ඩතාවයට සුවදිපත්වයට සහ රටේ අනාගතයටත් ඍජුවම බලපාන තීරණයකි .

අප විශේෂ අධිකරණ වාර්තා කරු පවසන අන්දමට මෙම අවස්ථාවේදී අධිකරණ විනිසුරු හර්ෂ සේතුංග මෙම වාරණ නියෝගය දීමට පෙලබි ඇත්තේ පක්කලි ෆයිසර් මුස්තාෆා විසින් ජනාධිපති ආප්ප සිරාත් ,විනිසුරු හර්ෂ සේතුංගත් තම දුරකථන ඔස්සේ සම්බන්ද කිරීමේ ප්‍රතිපලයක් ලෙසටයි .

මොහාන් පීරිස් බෙල්ලෙන් අල්ලා එලියට දැමු මෛත්‍රීපාලට මාව දොට්ට දාන එක කජ්ජක්ද?

යහපාලනය, අධිකරණයේ ස්වාදිනත්වය හා පරිශුද්ධ භාවය සහ විනිවිධ භාවය ඉහලින්ම කතාකළ යහපාලන ලොක්කා මෛත්‍රීපාල සිරිසේනම විලිලැජ්ජා නැතිව පක්කලි ෆයිසර් මුස්තාෆාගේ ජංගම දුරකතනයෙන් (0777422800) විනිසුරු හර්ෂ සේතුංග අමතා ,පක්කලි ෆයිසර් මුස්තාෆාගේ ඉල්ලීම ඉටුකරන ලෙස දැනුම් දී ඇත .

මෛත්‍රීපාල සිරිසේන පක්කලි ෆයිසර් මුස්තාෆාගේ දුරකථනය ඔස්සේ සම්බන්ද වීම පිලිබදව වික්ෂිප්ත වුවද කල අන් හැකි කිසිවක් නොවූ බැවැන් විධායකයේ ප්‍රධානියාට අවනත වෙමින් , අධිකරණයට කළු පැල්ලමක් එක්කරමින් ප්‍රජාතන්ත්‍ර වාදයට මරු පහරක් එල්ල කරමින් අධිකරණ විනිසුරු හර්ෂ සේතුංග වාරණ නියෝගය නිකුත් කරන ලදී .

එසේ නියෝග දුන් අධිකරණ විනිසුරු හර්ෂ සේතුංග තමා විසින් මෙම වාරණ නියෝගය ලබාදීමෙදී , තමා අනතුරේ හෙළුවේ ත්‍රස්තවාදයටත් ජාතිවාදයටත් එරහිව නැග ආ ජනමතය බව කල්පනා නොකෙලේද නොසිතා බැලුවේද ?

අධිකරණ විනිසුරු හර්ෂ සේතුංගගේ නියෝගය සම්බන්දයෙන් අලුත්කඩේ නීතිඥ වරුන් සහ විනිසුරු වරුන් ඇතුළු අධිකරණ පද්ධතියම කම්ම්පනයට පත්වූ අතර එය අග විනිසුරු දක්වා පැතිර ගිය අතර, අග විනිසුරු ශ්‍රී පවන් වහාම මේ පිලිබදව සොයාබලා අධිකරණ විනිසුරු හර්ෂ සේතුංග අධිකරණයේ වාර අවසානයේ අවසාන පැයේ සිය නිල කාබරය තුල සිට නියෝගය නිකුත් කිරීම අධිකරණ පරිචයට නොගැලපෙන බැවින් ,මේ සම්බන්දයෙන් වහාම මැදිහත් වීමට කල්පනා කලද අධිකරණ විනිසුරු හර්ෂ සේතුංගගේ පැහැදිලිකිරිම වුයේ විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පක්කලි මන්ත්‍රී ෆයිසර් මුස්තාෆාගේ දුරකතනය ඔස්සේ තමා අමතා වාරණ නියෝගය දෙන ලෙස නියෝග කල බැවින් තමා විධායකයේ නියෝගයට අවනත වූ බවයි.

මෙය අසු අගවිනිසුරු ශ්‍රී පවන් මේ සම්බන්දයෙන් ඉදිරියට කටයුතු කිරීම වහාම අත් හිටුවනු ලැබුවේ තමාට පෙර අග විනිසුරු ධුරය දරු මොහාන් පීරිස් බෙල්ලෙන් අල්ලා එලියට දැමු මෛත්‍රීපාල සිරිසේනට ,තමා වද එලස එලියට දැමීමට කජ්ජක්දැයි සිතමිණි.

කියවන්න –හර්ෂ සේතුංගගේ බලු නීතිය ගැන අගවිනිසුරු සහ නීතිපති හදිසි සාකච්චාවක

Top