Breaking
24 Feb 2025, Mon

පක්ෂය ගැන කලකිරිම උග්‍ර අතට -ලාල්කාන්තත් යන්නම යයි?

තවදුරටත් ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කිරිමට තමන්ගේ කිසිදු සුදානමක් නැති බව ජවිපෙ පෙරලිකාර සමාජිකයෙකු මෙන්ම අවස්ථා ගණනාවකම පක්ෂය අතහැර යැමට උත්සහ කල කේ.ඩි ලාල් කාන්ත අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.මෙවර මහමැතිවරණයේ බොහෝ දෙනෙකුගේ ආකර්ෂණයට ලක්වූ ඡන්ද ව්‍යාපාරයක් සිදු කළ ජනතා විමුක්ති පෙරමුණ සමස්ත මැතිවරණයෙන්ම දිනාගන්නට හැකිව ඇත්තේ පාර්ලිමේන්තුවේ ආසන 4 ක් පමණක් වන් අතර ජාතික ලැයිස්තුවෙන් ආසන 2ක් දිනාගත්තද එම ආසන දෙක සදහා එජාපය නියෝජනය කරන දෙදෙනෙකු පත් කිරිමට අනුර කුමාර තින්දු කර අවසන් බව අප ඊයේ වාර්තා කළා.

ලාල්කාන්ත සීනුව අතහරි! යනුවෙන් අප ලාල් කාන්ත සන්ධානය සමග එක්විමට ගත් උත්සහය පිළිබඳව මුලින්ම වාර්තා කලේ පසුගිය පෙබරවාරි 8 වැනිදායි.

[box type=”warning” ]ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී මෙන්ම රටේ වෘත්තීය සමිති රැසකට නායකත්වය දෙන කේ.ඞී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්විමට තිරණයි කර තිබෙන බව LNW විශේෂ වාර්තාකරු සදහන් කළා.පසුගිය කාලසීමාව තුල පක්ෂය ගත් ඇතැම් තින්දු තිරණ මෙන්ම පක්ෂ නායකත්වය විවිධ පුද්ගලයන්ගේ ඩීල් මත තිරණ ගැනිම සම්බනධයෙන් තමන් කලකිරිමට පත්ව සිටින බවද ලාල්කාන්ත පවසා තිබේ. [/box]

“මම මේතරම් දවසක් ඉවසිමෙන් කටයුතු කළේ පක්ෂය ආරක්ෂා කරන්න ඔනෑ නිසා…නමුත් දැන් ඒ ඉවසිම ඉක්මවා ගිහින්….මම විතරක් නොවේ තවත් මේ අසාධාරණකම් ඉවසන්නේ නැති කිහිප දෙනෙකුම ඉන්නවා අපි හැමොම තින්දුවක් ගන්නවා….”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.