Breaking
24 Feb 2025, Mon

පඩත්තල නැ/ මහ ඇමතිට කණට ගහලා පන්නමු

නාවික හමුදාවේ දායකත්වයෙන් සාම්පූර් මහා විද්‍යාලයේ ඉදිකෙරුණු විද්‍යාගාරය සහ පරිගනක ඒකකය විවෘත කිරීමේ උත්සවයේ තමන්ට මුලින්ම ආරාධනා නොකල බව පවසමින් නැගෙනහිර පළාත් මහ අමාත්‍ය නසීර් අහමඞ් සාම්පූර් නාවික කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට වේදිකාවක් මතදී බැන වැදිම සම්බන්ධයෙන් ආරක්ෂක නිළධාරින් දැඩි කලකිරිමකට ලක්ව සිටින බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.

අදාළ උත්සවය සදහා පාහර නැගෙනහිර පළාත් මහ අමාත්‍ය නසීර් අහමඞ් සදහා ආරාධනා කර නොතිබු අතර බලහත්කාරයෙන් එම වැඩසටහනට සහභාගි වු ඔහු නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍ර‍නාන්දු, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති අතුල් කේෂාප් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් වේදිකාව මත සිටින අවස්ථාවේදිම නාවික හමුදා නිළධාරියාට බැනවදින අයුරු විඩියෝවේ පැහැදිලිව තිබේ.

අදාළ උත්සවයේ ආරධිතයන්ට ආරාධනා කිරිම හෝ උත්සවය සංවිධානය කිරිම නාවික හමුදාවට අයත් නොවන බව අදාළ නාවික හමුදා නිළධාරියා පැහැදිලි කරද්දී පඩත්තලයෙකු මෙන් නාවික හමුදා කෑ ගසන අයුරු විඩීයෝවේ පැහැදිලිව දක්නට තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.