Featured

පරණවිතානගේ ඉල්ලිම මෛත්‍රී ප්‍රතිකේෂ්ප කරයි

රත්නපුර සන්ධාන නාමයෝජනාවට කෙලවන්න උත්සහ කල මජර ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන එක්සත් ජාතික පක්ෂයෙන් රත්නපුරට ඉදිරිපත් විමට හේතු වි ඇත්තේ පැල්මඩුල්ල ආසන සංවිධායක තනතුර ලබාදිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිකේෂ්ප කිරිම නිසා බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ජනධිපතිවරයා හමුවු පරනේ තමන්ට මහා මැතිවරණයට තරග වැදිමට අවශ්‍ය බවත් ඒ සදහා රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ආසනයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක ධුරය ලබාදෙන මෙන් ඉල්ලා තිබේ.

නමුත් එම ඉල්ලිම තරයේ ප්‍රතිකේෂ්ප කල ජනපති මෛත්‍රී පවසා ඇත්තේ ….ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මැතිවරණයකට ඉදිරිපත් විම තමන්ට කිසිසෙත්ම අනුමත කල නොහැකි බවයි…දින 160ක ආණ්ඩුවක ලේකම්වරයෙකු ලෙස කටයුතු කල අයෙකු මැතිවරණයට ඉදිරිපත් විම හරහා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ජනතාව තබා තිබු විශ්වාසය පලුදු වන බවයි.

පරනේ සිය ඉල්ලිම ප්‍රතිකේෂ්ප වු වහාම ගයන්ත හරහා රත්නපුර දිස්ත්‍රික්කයෙන් එජාප අපේක්ෂකයෙකු ලෙස තරග කිරිමට අවස්ථාව ඉල්ලාගෙන තිබේ.

 

Top