Breaking
24 Feb 2025, Mon

පළමු ජාතික ආණ්ඩුව නීතිමය වශයෙන් බිද වැටේද?

ජාතික ආණ්ඩුවක කොටස්කාර පක්ෂයක මන්ත්‍රීවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් ජාතික ආණ්ඩුවේ(National Government) ඇමතිවරයකුට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කිරීමක් ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ හෝ ලෝක පාර්ලිමේන්තු ඉතිහාසයේ දක්නට තිබේද?යන්න වැදගත් නීතිමය ,සමාජමය සහ දේශපාලනික කතිකාවක් සපයයි. “ඒකාබද්ධ විපක්ෂය” විසින් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ වුවද “ඒකාබද්ධ විපක්ෂය” ලෙස සළකන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ නිල වශයෙන් පිළිගෙන නැත.“ඒකාබද්ධ විපක්ෂය” යනු පාර්ලිමේන්තුවට භාහිරව ඇති දේශපාලන සංවිධානයක් වෙයි. “ඒකාබද්ධ විපක්ෂය” ලියාපදිංචි දේශපාලන පක්ෂයක් හෝ නිල පිළිගැනීමක් ඇති ව්‍යුහයක් නොවේ.

 

National Crisis & National Government-1 National Crisis & National Government-2 National Crisis & National Government-3 National Crisis & National Government-4 National Crisis & National Government-5 National Crisis & National Government-6 National Crisis & National Government-7

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.