Featured

ප්‍රගීත් අතුරුදහන් කිරිමේ නාටක මාරය…ගඳයා,චම්පික බේරා ගන්න රුවන්,මංගල බිල්ලට දෙයි -මෙන්න ඊළඟ නාටකය

ලංකා ඊ නිවුස් ගවේෂණාත්මක මාධ්‍යවෙදියෙකු ලෙස කටයුතු කරමින් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස තරගවදින “ප්‍රා”නායකයෙකු වන පාඨ්ළී චම්පික රණවක සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කිරිමෙන් පසුව ලංකා ඊ නිවුස් කතෘ යැයි කියන ගඳරුවන් විසින් ලක්ෂ 30කට පාවාදි අවසානයේ අතුරුදන් කල ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් වගකිවයුත්තා “ප්‍රා”නායක පාඨ්ළී චම්පික රණවක බව සාක්ෂි සහිතව තහවුරු කර තිබියදි හදිසියේම යහපාලන “ප්‍රා”නායක පාඨ්ළී චම්පික බේරාගැනිම සදහා නටනා නාඩගම අවසන් කිරිමට දැන් කාලය එළඹි තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩරාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ඔහු ලියූ පොතක් ගැන ප්‍රශ්න කිරිමට ගිරිතලේ හමුදා කඳවුරේ දින 3 ක් රඳවාගෙන සිටි බවට  ඊයේ කුරුණෑගලදී අත් අඩංගුවට ගත් රන් බණ්ඩා නමැති සාජන්ට් මේජර් වරයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේන බව එජාපයේ බලු පොලිස්කාරයා වන ප්‍රගීත් ඝාතනයට සහය දුන් ගඳරුවන් වාර්තාකර තිබේ.

මෙම ප්‍රශ්න කිරීම් දින 3 ක් තිස්සේ සිදුකරන ලද අතර මූලික වශයෙන් ප්‍රශ්න කර ඇත්තේ කාරණා දෙකක් බවත් ඉන් ප්‍රධාන කාරණාව වූයේ රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියා මුද්‍රණයට සූදානම් කරන ලද පොතක් පිලිබඳ බවත් දෙවැනි කාරණාව වූයේ ෆොන්සේකා මහතා සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතර තිබූ සම්බන්ධය කුමක්ද යන්න බවත් සාජන්ට් මේජර් රන්බණ්ඩා පාපෝච්චාරණය කර ඇති බව වාර්තාකර තිබේ.

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වන මොහොත දක්වා ඔහු සමග ත්‍රී රෝද රථයෙන් ගමන් කල ඔහුගේ සමිපතම මිතුරා අනාවරණය කරන කරුණු වලට අනුව මෙම ඝාතනයේ සම්පූර්ණ වගකිවයුත්තන් විය යුත්තේ පාඨ්ළී චම්පික රණවක හා ලංකා ඊ නිවුස් කතෘ යැයි කියන ගඳරුවන්ය.

[box type=”warning” ]2010 ජනවාරි 24 දා හරියටම අලුයම 2.10-2.30 අතර ලංකා ඊ නිවුස් කතෘ යැයි ඔබ විසින් කියා ගන්නා ගඳරුවන් ප්‍රගීත්ගේ දුරකතනයට ඇමතුමක් ලබාදි කිව්වේ මොනවාද යන්න ඔබට අමතක නම් අප මතක් කර දෙන්නට සුදානම් බව මතක තබාගනු.[/box]

ප්‍රගීත් පාවාදුන් ගඳයා..චම්පිකගේ පුක සොදයි…මේ පාවා දෙන්නන්ගේ හෝරාවයි!

මේ කතාකරන මිතුරා කවුරුන්ද යන්න සදරුවන් සහ රුවන් ෆර්ඩිනැන්ඩස් ඉතා හොදින් දන්නා අයෙකි.

2010 ජනවාරි 24 දා හරියටම අලුයම 2.10-2.30(25 වැනිදාට එලිවන්න) ලංකා ඊ නිවුස් කතෘ සදරුවන් සේනාධීර ප්‍රගීගේ ජංගම දුරකතනයට කතා කලා.. ඊට පෙරත් අවස්ථා ගණනාවක් තමන්ට ඇමතුම් ගත් බව ප්‍රගීයා මට කිව්වා…සදහරුවන් දිගින් දිගටම කියා ඇත්තේ….”ප්‍රගීත් ඔයා පාඨ්ලී ඇමතිතුමා හම්බවෙන්න යන්න…මෙක ගොඩින් බෙර ගන්න….නැත්තම් ප්‍රශ්ණයක් වෙවි…..දැන් උනත් කමක් නෑ…ඔයා ඉන්න තැන කියන්න මම ඇමතිතුමාට .කියන්නම්…”

තවම ඉවර නෑ….

දැන් අපි මේ අලුත් නාටකය නිර්මාණය වු අයුරු කියන්නම්…..

ගිරිතලේ හමුදා කඳවුරේ දින 3 ක් රඳවාගෙන රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ඔහු ලියූ පොතක් ගැන ප්‍රශ්න කෙළේ යයි ඊයේ කුරුණෑගලදී අත් අඩංගුවට ගත් රන් බණ්ඩා නමැති සාජන්ට් මේජර් වරයා රහස් පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.

ගිරිතලේ හමුදා කඳවුරට අනුබද්ධව සේවය කළ දෙමළ ජාතික බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු මගින් 2010 ජනවාරි 24 දා රාත්‍රියේ රාජගිරියේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගැනීමෙන් පසු ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ආ බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙළේ තමන් බවත් අත් අඩංගුවට ගත් රන් බණ්ඩා සාජන්ට් මේජර් වරයා විසින් පිළිගෙන තිබේ. ‍

මේජර් හසිත සිරිවර්ධන …ඔහු සරත් ෆොන්සේකාගේ නැට්ටේ එල්ලි රටේ ඉහල තැනකට යන්නට උත්සහ දැරුවෙකි…..නමුත් හමුදාව තුල ඉන්නා සයිකෝ කාරයන් හොදින් දන්නා ෆෝනී ඔහුව කපාදමා පාඩුවේ සිටියා.නමුත් ජනාධිපතිවරණයෙන් පසුව සරත් ෆොන්සේකා අත් අඩංගුවට පත්විමත් සමග අර හිපාටු හසිත සිරිවර්ධන පොරක් වෙන්නට නොකල දෙයක් නැත.

රාජපක්ෂලාට හැරෙන හැරෙන අතට මඩ ගැසිම ආරම්භකල මෙම හසිත ජිනිවා නුවරට ගොස් හමුදාව පාවාදෙමින් මානව හිමිකම් කාර්‍යාලයට තමන්ගේ ප්‍රකාශයක්ද ලබාදි තිබේ.

“රාජපක්ෂ පවුල් ගස” පොත නුගේගොඩ ප්‍රදේශයේ මුද්‍රණය කර බෙදාහැරිමට කටයුතු කලේද මෙම හසිත වන අතර ඔහු ජිනිවා ගොස් පොරටොක් දෙමින් කියා සිටියේ එම පොත ලිව්වේ තමන් බවයි.එසේනම් මේ අලුත් නාටකයේ නොපෙනෙනා චරිතය මේ කියන හසිත සිරිවර්ධනය …..

දැන් කතාවේ හොදම හරියයි එනම් 

“කඳවුරේ දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ තාවකාලික කර්නල් වරයෙක් ලෙස උසස් වීම් ලද මේජර් සිරිවර්ධන නමැති නිලධාරියා පැමිණ ‘‘අපිට මෙයත් එක්ක ගමනක් යන්න තියෙනවා“ කියා ප්‍රගීත් එක්නැලිගොඩව රැගෙන ගිය බවත් ඉන් පසු තමා ප්‍රගීත් එක්නැලිගොඩ කෙනෙක් නුදුටු බවත් සාජන්ට් මේජර් රන් බණ්ඩා වැඩි දුරටත් පාපෝච්චාරණය කර තිබේ.ඉහත කී මේජර් සිරිවර්ධන සේවය කර ඇත්තේ කර්නල් ෂම්මි කුමාරරත්න නමැති නිලධාරියා යටතේ ය.” යනුවෙන් ගදරුවන් ලියා ඇත්තේ මන්ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

එකට කා බී…පසුගිය යහපාලනය පිහිටුවිමට ගොස් ලැබුනු මුදල් කන්ද බෙදාගැනිමට නොහැකිව අවසානයේ රුවන්,චන්දිම එක පැත්තක් ගත් අතර තුසිත හා සඳරුවන් වෙන පැත්තක් ගත්තා….මේ සඳරුවන් රුවන් පාවා දුන් හැටි…. 

[box type=”warning” ]ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියූ රාජපක්ෂ පවුල් ගස නමැති පොත එවක පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ලියූ හෙලිදරව්වකි. එනම් ඒ වන විට කිසිවෙක් කතා නොකර තිබූ රාජපක්ෂලාගේ පවුලේ අය කොපමණ පිරිසක් ඒ ආණ්ඩුවේ තනතුරු ලබමින් සිටිනවාද? ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද? ආදිය විග්‍රහ කෙරෙන පොතකි. මෙය මුද්‍රණය කිරීමට එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ම) පාර්ශවය ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා සූදානම්ව සිටි අතර ඔහුගේ රාජගිරිය කාර්යාලයේ තිබූ සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපත යම් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණ.

පසුව එම සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපතේ ඡායා පිටපත් කොපියක් පෙන්වා ප්‍රකට මුද්‍රණකරුවෙකු වූ කෙලී සේනානායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ එම පොත කෙලී සේනානායක මහතා විසින් මුද්‍රණය කරන්නේදැයි දැන ගැනීමට ය. තමන් එවැනි පොතක් මුද්‍රණය සඳහා බාරගෙන නැතැයි කෙලී සේනානායක මහතා පැවසූ විට, පොත ලිව්වේ කව්දැයි රහස් පොලිසිය විමසා සිටි නමුත් තමන් ඒ ගැන නොදන්නා බව ඔහු පවසා තිබිණ. ප්‍රගීත් පැහැරගත් දිනවලදීම කෙලී සේනානායක මහතා විසින් මේ සම්බන්ධයෙන් තමා තුල තිබූ සැකය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ එම පිටපතේ ප්‍රගීත් විසින් සෝදුපත් බලා සටහන් තබා තිබූ බව තමන් දුටු බවත් තමන් ප්‍රගීත්ගේ අත් අකුරු හඳුනාගත් බවයි. එවැන්නක් පිටතට ගියේ කෙසේද? මේ අතර ප්‍රගීත්ගේ පැහැරගැනීම ගැන යලිත් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව කීර්ති කුමාර ලොකුලියන නමැති මාධ්‍යවේදියෙක් රහස් පොලිසියට සාක්ෂියක් දෙමින් මෙම පොත ගැන සඳහන් කර තිබූ අතර ප්‍රගීත් විසින් සකස් කරන ලද ‘රාජපක්ෂ පවුල් ගස‘ නමැති පොතේ අත් පිටපතක් ප්‍රේම් කුලතිලක නමැති අයෙක් සොරකම් කරගෙන ගොස් තිබුනා යැයි ඔහු විසින් පවසා තිබිණ.

මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ අත් පිටපතක් මුද්‍රණය කිරීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත ගියේ කෙසේදැයි යන සැකය නිරාකරණය වන්නේ මංගල සමරවීර මහතාගේ දීර්ඝ කාලයක් ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තා ගෝඨාභය රාජපක්ෂගේ රහසිගත ගෙවීම් ලැයිස්තුවක සිට හසුවීමෙනි. එය එකළ මාධ්‍ය මගින් හෙලිදරව්වීමෙන් පසුව ලංකා ඊ නිව්ස් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මේ වන විට ඔහු සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති රහසිගත සම්බන්ධය හෙලි වී හමාරය.

ඉන් ප්‍රධාන සිදුවීමක් වන්නේ පරාජයේ උණුසුම මැකී යන්නටත් පෙර ගෝඨාභයගේ ප්‍රතිරූප නැංවීමට ගෝඨාභය සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් ෆර්ඩිනැන්ඩස්ට අයත් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම යි. ඒ සඳහා ෆර්ඩිනැන්ඩස් විසින් විශාල මුදලක් ගෝඨාභයගෙන් ලබා ගත් නමුත් තමන්ට කිසිදු ගෙවීමක් කෙළේ නැතැයි එම සම්මුඛ සාකච්ඡා මෙහෙයැවූ මාධ්‍යවේදිනියක් අනාවරණය කළාය. මේ අතර රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් මෙහෙයවන වෙබ් අඩවියක එංගලන්තයේ සිටින සෙවනැලි කර්තෘ වරයා එජාප ප්‍රධානියෙක් අමතා පසුගියදා කියා සිටියේ ගෝඨාභය වැඩක් කළ හැකි මිනිහෙක් බවත් ඊලඟ ආණ්ඩුවකදී ඔහු හිරේ නොදමා වැඩක් ගන්නා ලෙසත් ය. මේ ප්‍රකාශයෙන් එජාප ප්‍රධානියා විපිළිසරව ගොස් තිබුනේ රටක්ම ගෝඨාභයලා කළ වැරදි සොයා හිරේ දාන්න යැයි කියද්දී මේ යෝධයා කියන්නේ කුමක්ද? කියා ය. ඔහු යැපෙන්නේ ගෝඨාභයගේ ප්‍රතිරූප නැංවීමට ක්‍රියා කරන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ සෙවනැලි කතුවරයා ලෙස බැවින් කාරණාව පැහැදිලි වී තිබේ. මේ සියලු කාරණා අනුව මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ ප්‍රගීත් ලියූ රාජපක්ෂ පවුල් ගසේ අත් පිටපත නැතිවූයේ කෙසේදැයි තක්සේරුවකට පැමිණිය හැකිය. රුවන් ෆර්ඩිනැන්ඩස් රාජපක්ෂලා සමග පවත්වාගෙන යන රහසිගත සම්බන්ධතා හෙලිදරව් වීමෙන් පසුව මංගල සමරවීර මහතා මේ වන විට රුවන් ෆර්ඩිනැන්ඩස් තම ලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ. ප්‍රගීත්ගේ පැහැරගැනීම සහ ඝාතනය කරුණා ගේ වැඩක් ලෙස කරුණු විකෘති කිරීමට රුවන් ෆර්ඩිනැන්ඩස්ට අයත් මාධ්‍ය ඉතාමත් තුච්ඡ වෑයමක යෙදෙන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය. [/box]

 

Top