Featured

ප්‍රා නායකයාට නිතීය ක්‍රියාත්මක කරනු! “Justice for Sandeep ”

මිනිමරු ප්‍රා නායක අමාත්‍ය පාඨලි චම්පික සිය මොටර් රථයෙන් යටකර පලාගිය සන්දීප් ගුණවර්ධන වෙනුවෙන් යුක්තිය ඉල්ලා “සන්දීප් වෙනුවෙන් යුක්තිය සංවිධානය ” අන්තර්ජාල පෙත්සමක් ආරම්භ කර තිබේ.

මැරකම්,ජඩකම්,අතුරුදහන් කිරිම් පමණක් නොව සිය බිරිඳ පවා අසික්කිත ලිංගික අතවර කල ප්‍රා නයක පාඨලි චම්පික යහපාලනයේ පිහිටෙන් තවමත් නිදැල්ලේ සිටිනවා පමණක් නොව මේ වනවිට එම් අනතුරට අදාල සියලුම සාක්ෂි අතුරුදහන් කිරිමට කටයුතු කරමින් සිටින බවද අනාවරණය වි තිබේ.

එවන් තත්ත්වයක් තුල සන්දීප් වෙනුවෙන් යුක්තිය ඉටුකල හැක්කේ රටේ උගත් බුද්ධිමත් ජනතාවට පමණක් බැවින් සන්දීප් සුවකර ගැනීමට පහසුකම් සැලසිමටත්,වහාම් චම්පික මැරයා අත් අඩංගුවට ගන්නා ලෙසත් බලකරමින් ජනාධිපතිවරයාට මහජන පෙත්සමක් යොමු කිරිමට කටයුතු කර තිබේ.

“Justice for Sandeep ” නමින් මුදා හරිනු ලැබූ ෆේස්බුක් පිටුවට සියළු දෙනාගේම කැමැත්ත පල කර සන්දීප් ගුණවර්ධන සුව කර ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙසට සන්දීප් වෙනුවෙන් යුක්තිය සංවිධානය ඔබ සැමගෙන් ඉල්ලීමක් කරයි.

යුක්තිය උදෙසා ඔබත් එන්න -පහත අයිකනය ක්ලික් කරන්න 

SDEEP

Top