Anonymous Reporter

“ප්‍රා” නායක පාඨලී “වෙලේ සුදා”සරණ යයි….

මෙරට අංක එකේ මත් ද්‍රව්‍ය ගෙන්වන්නාවු සමන්ත කුමාර නොහොත් “වෙලේ සුදා”සමග ඩිල් දැමු රන්ජන් පොන්නම්පෙරුම හේවත් ටයර් රංජන් අද යහපාලන එකතුවි තිබේ.යහපාලනය …යහපාලනය යනුවෙන් කෑ ගසමින් උදේ ඉදන් රෑ වෙනකම් කඩේ යන මුවාවෙන් ජාත්‍යන්තර සල්ලි කුට්ටි ගණන් ගැලවු ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදීන් සුදුවෑන් වලින් රැගෙන ගොස් ඝාතනය කල…අහිංසක විශ්වවිද්‍යාල සිසුවියන්ගේ ලිංගික අවයව වලට බොතල් ඇතුල් කරමින්(සිය කලින් බිරිඳට පවා) විකෘති කාම ආශාවන් සපුරාගත් “ප්‍රා” නායක පාඨලී චම්පික රණවකගේ ජයග‍්‍රහණය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදෙන බවත්  ටයර් රංජන් ප්‍රකාශ කර තිබේ.

ටයර් රංජන් මේ වනවිටත් “ප්‍රා” නායක පාඨලී චම්පික රුපියල් කෝටියකට අඩික මුදලක් මෙම මැතිවරණ ව්‍යාපාරය සදහා වියදම් කර ඇති අතර අවසානයේ “ප්‍රා” නායක පාඨලී චම්පික සමග එකතු විමට ටයර් රංජන් එකඟතාවයක් ඇති කරගෙන තිබේන අතර ඒ අතර ප්‍රධානම එකඟතාව වන්නේ “වෙලේ සුදා” සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ වලදි තමන්ව බේරා ගැනිමට කටයුතු කිරිමයි.

රන්ජන් පොන්නම්පෙරුම හේවත් ටයර් රංජන් සහ රවීන්ද්‍ර ප්‍රේමතිලක හේවත් ටයර් රවී “වෙලේ සුදා” සමග සමීප සබඳතාවයන් පැවැත්වුවන් බව අනාවරණය වි තිබියදි ඔහුන් දැන් ගලවි සිටින්නේ යහපාලනයට පිංසිදුවන්නටය.

Credit Card හොරකම් කරමින් අනුන්ගේ සල්ලි අදිමින් ජිවත් වු ටයර් රවී සහ ටයර් රංජන් එකවරම සල්ලි කාරයන් වුයේ “වෙලේ සුදා”ගේ පිහිටෙනි.

[box type=”info” ]නදිෂා වෙලේ සුදාට සෙට් වුයේද ටයර් රවි හරහාය.උදයන්ති වෙලේ සුදාට සෙට් වෙන්නේද ටයර් රවි හරහාය ඒ අනුව වෙලේ සුදාගෙන් ටයර් රවි හරහා ලැබේන මුදල් උදයන්ති තමන්ගේ සහෝදරියගේ ගිණුමේ තැන්පත් කර තිබේ එය මනාව තහවුරු වන් කරුණකි. මේ වන් විට වාර්තා වන අන්දමට මෙම සිද්ධිය සම්පුර්ණයෙන් යට ගැසිමට යහපාලන ටොයියන් සුදානමින් සිටි.

ඊට හේතු කිහිපයක් තිබේ.ඉන් එකක් වනුයේ ජනාධිපතිවරණ සමයේ ටයර් රවි මෛත්‍රීපාල සිරිසේනගේ කැම්පෙන් එක සදහා කෝටි 2ක පමණ මුදලක් ලබා දිමයි.එය මෛත්‍රීපාල සිරිසේනත්,රාජිතත්,ඩඩ්ලි සිරිසේනත් හොදින්ම දනී. අනිත් කරුණ වන්නේ මර්වින් සිල්වා දැන් යහපාලනයට හේත්තුව දාගෙන සිටිමයි.[/box]

සම්පුර්ණ කතාව බලන්න –“වෙලේ සුදා”උදයන්තිට සල්ලි දුන්නේ “ටයර් රවී” හරහා – ටයර් රවී මැතිවරණයෙදි මෛත්‍රීට කෝටි 2ක් දුන්නා

යහපාලනයක් සඳහාවූ එක්සත් ජාතික පෙරමුණ කාර්යාලය දැන් ඔනෑම හොරෙකුට,මංකොල්ල කාරයෙකුට,පාතාලයෙකුට එන්න හැකිය ඒ වෙන කිසිවක් නිසා නොව යහපාලන ආණ්ඩු ජුන්ටාව ලබන 17 වැනිදා පරදින බව ජනතාව සහතික කර ඇති නිසාවෙනි.

රන්ජන් පොන්නම්පෙරුම හේවත් ටයර් රංජන්ගේ හොර මැරකම් සියල්ල පිළිබඳව අනාවරණය බලාපොරොත්තු වන්න…. 

Top