Featured

පාදඩ බැදුම්කර හොරාගේ ගූත් රසකර කන කාලකණ්ණි පොලිස්පති

නීතිය සහ සාමය අමාත්‍ය සාගල රත්නායක ඉවත්කිරිමට ගොස් හොම්බ බිම ඇනගත් පාදඩ පිංපි පොලිස්පති පුජිත් ජයසුන්දර දැන් රටේ ජනතාවට විහිලු සපයන ජොකර් කෙනෙකු බවට පත්කිරිමට එජාපය කටයුතු කර හමාරය.

අමතක නම් මතක්කර ගන්න –සාගලගේ කණට ගැසු පොලිස්පතිගේ පොලිෂ් මෙහෙයුම…ඇමති මෙන්න..නිළමේ මෙන්න…පසුගියදා කොළඹ නුවර මහා මාර්ගයේ පෙරේදා(11) දේශපාලකයෙකුගේ 20 හැවිරිදි රූමත් දියණියක් මාර්ග නීති උල්ලංඝනය කරමින් පොලිස් අනද නොතකා සිය ඩිෆෙන්ඩර් රථය නොනවත්වා ධාවනය කිරීම නිසා පොලීසිය ඇය පසුපස කිලෝමීටර් තුනක් ලුහු බඳිමින් ඇයව නීතියේ රැහැනට හසුකරගෙන තිබෙන බවට පුවතක් වාර්තාවු අතර එය වාර්තාවු සැනින් විවිධ් වෙබ් මඩ කණ්ඩායම් එය තමන්ට විරිද්ධ කණ්ඩායම් ඉලක්ක කර මඩ ප්‍රහාර එල්ල කල බව අමතුවෙන් කිවයුතු නොවේ….

ඉන්පසු ඇය ඩිෆෙන්ඩර් රථයෙන් බැස “මම අහවල් දේශපාලකයාගේ දියණිය” යැයි පොලීසියට පවසා තිබුනත් ඇයගේ රියදුරු බලපත්‍රය පොලීසිය සතු කරගෙන නඩු පවරා තිබෙනවා. එම ඩිෆෙන්ඩර් රථයේ තවත් රූමත් තරුණ කාන්තාවන් කිහිප දෙනෙක් සිටි බවට වාර්තා වෙනවා.

අදාල මඩ පුවත් පහලින් බලන්න …..

ඩිෆෙන්ඩර් යෙන් ගියේ කවුරුන්ද යන්න අපට වැදගත් නැත.ඇය වරදක් කර ඇත්නම් ඒම වරදට නීතියට අනුඅ දඩුවම් කිරිම සම්බන්ධයෙන් අපට කිසිදු ගැටලුවක් නැත.නමුත් බැදුම්කර වංචාව හරහා බිලියන ගණනින් මුදල් කොල්ල කා… රට විනාශ කල පාහර රවි කරුණනානයාක ඇතුලු එජාපයේ හෙංචයියන්ගේ කුනු හොදා ගැනිම සදහා මාධ්‍යවේදීන් ඉදිරියේ මාර්ග නීති උල්ලංඝනය නොකර ගමන් කිරිම හුවා දැක්විම සහ රවිගේ ඇමතුමට පිළිතුරු දෙන ගූ කන්නා හේවත් කුජිත කියන්නේ කුමක්ද? හොදින් අසන්න …

මේ උත්සහ කරන්නේ ආණ්ඩුවට බරපතලම තර්ජනයක් ව තිබේන නාමල් ඉලක්ක කර අසත්‍ය පැතිරවිම නොවේද?පොලිස්පතිවරයා නීතිය පිළිබඳව පැහැදිලි කිරිමට අමතරව වෙනත් අසත්‍ය පැතිරවිමට දායකත්වය දෙන්නේ කාගේ උවමනාවක් සැපරිමටද යන්න අමතුවෙන් කිවයුතු නොවේ.යහපාලනය නැමති පච ගොහොරුවේ ස්වාධින පොලිස් කොමිසමේ තරම දැන් ජනතාව හරියටම තෙරුම්ගත යුතුය…..

පහත විනාඩිය විඩියෝව හොදින් බලන්න…අහන්න 57වැනි තප්පරය පිළිබඳව ඔබේ අවධාණය යොමු කරන්න ….

පාදඩ බැදුම්කර හොරාගේ ගූත් රසකර කන… by lnwtoday

අමාත්‍ය හැරිසන්ගේ නම ගාවමින් සිරිසේනගේ දියණිය වන චතුරිකා පවත්වාගෙන යන අපේ රට මඩ වෙබ් අඩවිය  පුවත පලකල හැටි 

gos

බැදුම්කර හොරාගේ පක්ෂය අල්ලන්න ගිහින් හොම්බ බිම ඇනගත් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන්ගේ පත්තරයේ මුල්පිටුවේ  පුවත පලකර තිබු අයුරු….

lankadee01

lanka02

 

 

Top