Featured

පාපතර රාජිත පියා දිනිති දැරිය හොරෙන්ම රටින් පන්නන්න හදලා

තමන්ගේ මන්ද මානසික දරුවා සල්ලාලයෙකු කළ පාපතර රාජිත පියා ලෙස හදුන්වන එක්සත් ජාතික පෙරෙමුණේ අපේක්ෂක රාජිත් සේනාරත්න නොහොත් කක්කුස්සි කටාගේ පුත්  බලහත්කාරයෙන් රඳවාගෙන සිටි බව කියන පාසල් ශිෂ්‍යයාවට විදෙස්ගත වීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.අදාළ ශිෂ්‍යයාව විදෙස්ගත කිරීමේ සූදානමක් ඇතැයි ඇගේ මවුපියන් අධිකරණය හමුවේ දැනුම් දී තිබුණා.එය සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝගය නිකුත් කර තිබෙනවා.දියණියගේ භාරය ඉල්ලා රාජිත සේනාරත්න මහතාගේ පුත්‍රයා ඇතුළු තවත් 14 දෙනෙකුට එරෙහිව අදාළ ශිෂ්‍යයාවගේ මවුපියන් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

බාල අපරාධ රාජිත දිනිති අලෝකා රහසේම ගෙදරින් පිටකරයි!   යනුවෙන් අප තොරතුරු අනාවරණය කළේ පසුගිය මැයි 2 වැනිදායි.

[box type=”info” ]අමාත්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ මන්ද මානසික පුත් එක්සත් සේනාරත්න තම කාම ආශාවන් සපුරා ගැනීම සදහා පැහැරගත් අවුරුදු 16ක් වයසැති දිනිති ආලෝකා දියණිය හොර රහසේන රාජිතගේ නිවසින් පෙරේදා රාත්‍රියේ පිටකර ඇති බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.දිනිති අලෝකා දැරියගේ දෙමාපියන් දිගින් දිගටම කරන ලද පැමිණිලි වලට අනුව දැන් දැන් තමන්ට කෙලවන බව වටහා ගත් රාජිත දැරිය නිවසින් පිට කර තිබේ. බොහෝ විට දැරිය රටින් පිටකිරිම සදහා රහසිගත සැලැසුම්ක් ඇති බවටද අප වාර්තාකරු අනාවරණය කරගෙන් තිබේ.[/box]

එම පුවත් බලන්න –බාල අපරාධ රාජිත දිනිති අලෝකා රහසේම ගෙදරින් පිටකරයි!

රාජිත සේනාරත්න සහ ඔහුගේ බිරිද තමාගේ පුතණුවන්ගේ පෙම්වතිය වශයෙන් යැයි පවසමින් මෙම දැරිය තමන්ගේ පහත් කාම ආශාවන් සදහා යොදවා ගන්නා බව අප ඉතා නිර්භයව අනාවරණය කර සිටිමු.සත්‍ය කිසිදාක යටපත් කල නොහැක එය වතුරෙ ගිල්වු රබර් බොලයක් මෙන් යලිත් මතුවනු ඇත

Exclusive-තමන්ගේ මන්ද මානසික දරුවා සල්ලාලයෙකු කළ පාපතර රාජිත පියා

මේ වනවිටත් රාජිත අදාළ දැරිය තමන්ගේ කම්සැප ලැබිමට නිරන්තර යන එන ගාල්ල ප්‍රදේශයේ සුරූපී කාන්තාවකගේ නිවසේ නතර කර තිබේන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

Top