Featured

පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ට බැන්න දොන් ජුවන් ධර්මපාලයා කෝ!

රටේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අද ඉතාමත් නිර්භය ප්‍රකාශයක් කරමින් රනිල්,මෛත්‍රී මන්ත්‍රරය මතුරන රටේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන්  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදේණිය මහතා හෙළිදරවුවක් කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ සංගමය විසින් ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළා.

අනුරුද්ධ පාදේණිය මහතා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කළ හෙළිදරවුව…

………..අනුරුද්ධ පාදේණිය මහතා කල සම්පූර්ණ කතාව…………


ECTA_01

Top