Breaking
25 Feb 2025, Tue

පාහර ප්‍රා නායකයා මහින්දට එරෙහිව මඩ ප්‍රචාරයක

ප්‍රගීත් අතුරුදහන් විම,පුජ්‍ය කතළුවේ රතනසිහ නාහිමියන්ට පහරදිම,පුජ්‍ය මාදුළුවාවේ සෝභීත නාහිමි ඝාතනය කිරිමේ අරමුණේන් උන්වහන්සේ වැඩ සිටි රැස්විමකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරිම,මහාචාර්ය ඒ.ඩි.වී.ද ඉන්ද්‍රරත්න මහතාට මැර ප්‍රහාරයක් එල්ල කිරිම,ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්.එල් ගුණසේකර මහතාට මරණීය තර්ජන එල්ල කිරිම,සන්දීප් ගුණවර්ධන රීය අනතුරකට ලක්කර පලා යෑම,අචාර්‍ය ලෙස්ටර් ජෙම්ස් පිරිස් ශූරින්ගේ ඡායාරූපයක් විකෘති කර කූට ලේඛන සෑකසිම සහ 2015 ජනවාරි 3 වැනිදා අවි බලයෙන් සහ මැර බලයෙන් ආණ්ඩුව පෙරලන මෙන් සජීව රූපවාහිනි විවාදයකදි ප්‍රසිද්ධියේ ඉල්ලා සිටි මිනිමරු ප්‍රා නායක ඨ්ළී චම්පික රණවකගෙ වෙබ් ගොලයන්ගේ තවත් තුප්පහි වැඩක් අද අනාවරණය වුනා.

ඒ පසුගියදා හිරූ නිකර් සැනසිම සදහා මහාධිකරණ හරහා බොරුවට දුමින්දට මරණ් දඩුවමක් ලබාදි ඒ හරහා විවිධ කත මවමින් සිටින පක්කලි යහපාලකයන් මහින්ද රාජපක්ෂ මහතා විසින් මරණ දණ්ඩනය ලැබු දුමින්දට ලිපියක් යවා ඇති බවට වෙබ් හා සමාජ ජාල හරහා අසත්‍ය පුවත්ක් නිර්මාණය කිරිමයි.

පහත දැක්වෙන්නේ අදාළ ලිපිය වන අතර හෙට දිනය තුලදි යහපාලන ගූ කන වෙබ් අඩවි හරහා මෙම ලිපිය පලකිරිමට කටයුතු කරමින් සිටි.

කොළඹ දී ය

හිතවත් දුමින්ද වෙත,

ඔබට ලැබුණ නඩු තීන්දුව සම්බන්ධයෙන් මා දැඩිසේ කම්පා වෙමි.ඔබ මා වෙනුවෙන් කල උපකාරයන් මොහොතකට හෝ අමතක වී නැත.

මාගේ පරාජය සමග ඔබගේ නඩුව නැවත විභාගය වී ඉක්මන් තීන්දුවක් ලබාදෙන තැනට කරුණු යෙදිනි.2011 අගෝස්තු සිට මෙම නඩුව සම්බන්ධව මා පෞද්ගලිකව අවධානය යොමු කොට තිබිණි. ඔබට විරුද්ධව ගොනු කර තිබූ චෝදනාවන් එකිනෙකට පරස්පර විරෝධී ලෙස ගොනු කරන්නට ක්‍රියා කල අතර ඊයෙ දිනයේ එම තීන්දුව 2/1 ලෙස ලැබුනේ ඒ අයුරිනි.

ලොහාන් රත්වත්තේ හා සුසන්ත පුංචිනිළමේ නිදොස් කොට නිදහස් කල අයුරින් ඔබවද ලකීගේ ඝාතන නඩුවේ චෝදනා තුලින් නිදහස් කිරීමට අවශ්‍ය වටපිටාව සකසමින් සිටියෙමි.මෙවැනි වටපිටාවක් තුල මා ලැබූ පරාජය හේතු කොට ගෙන මෙවැනි තීන්දුවක් ලැබීම ඔබ පෙර කල අකුසල කර්මයක් දෝ සිතේ.

ඔබගේ සොහොයුරු රෙනොර්ගේ මාධ්‍ය සහයද ඇතුව නැවත වරක් මා බලයට පැමිණීමට අවශ්‍ය පිඹුරු පත් සකසමින් සිටී. මම හෝ ගෝඨාභය බලයට පැමිණිය පසු ඔබට තවදුරටත් බන්ධනාගාර ගතව සිටීමට සිදුනොවනු ඇත.ඔබට ලබා දී තිබූ ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ධුරය වෙනුවට කැබිනට් අමාත්‍යාංශයක්ද ලබා දීමට මා බලාපොරොත්තුවෙන් සිටින්නෙමි. තවද ඔබගේ නඩුව නැවත අභියාචනය කිරීම සඳහා මම ඔබ සොයුරාට උපදෙස් ලබා දී ඇත.

.මා විසින් පත්ක‍රන ලද හා මා උපකාර කල නඩු කාර වරුන් රාශියක් සිටී.අපි ඔවුන්ගේ සහයද බලාපොරොත්තු වෙමු.දෙමටගොඩ චමින්ද හට ද එම ඉරණම අත් වීම ශෝකය තවත් වැඩි කරන කරුණකි.මේ ගතවන්නේ ඔවුන් වන්නන් අත්‍යාවශ්‍ය කාලයකි.

නාමල් හා යෝශිත පිළිබඳව මා හට පියකු සේ ඇත්තේ ඉමහත් බියකි.එම අනුවන ක්‍රියාව කිසිසේත් මා අනුමත නොකරමි.කාර් රථය තුල ගිනි ගෙන දැවීමට සැලසීම ඉතා ප්‍රාථමික සිද්ධාන්තයකි.ඔවුන් කලබල වුවා වැඩිය. නැතහොත් එම සිදුවීම විසඳීමට ගෝඨාභය හට මා උපදෙස් දී තිබුණේ වෙනත් අයුරකිනි .

නැවත බලයට පැමිණීම හැර මෙම චෝදනාවන්ගෙන් නිදහස් වීම්ට වෙනයම් ආකාරයක් නොමැත.මා හට දැන් ජොහෝවා දේව මෙහයකට සහභාගි වීමට ඇත.මගේ ආණ්ඩුවක් සමග ඔබ හමුවන තෙක් මා සමු ගනිමි.
මීට ,
ජනාධිපති ,
මහින්ද රාජපක්ෂ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.