Featured

පැය 18ක් තුල මිලියනය ඉක්මවා සිරිසේන එපා කියයි

සිංහල දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රටේ ජනතාවට සුභ පතමින් එවන කෙටි පණිවිඩය(SMS) සිය දුරකතනයට එවිම වහාම නතර කරන ලෙස ඉල්ලා පැය 18ක් තුල ඩයලොග් පාරිභෝගිකයන් මිලියනය ඉක්මවා 9010 SMS එවා ඇති බව ඩයලොග් දුරකතන සැපයුම් එකකයේ අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

සිරිසේන ජනාධිපතිවරයා විසින් අවුරුද්දට SMS හරහා එවන සුබපැතුම් පණිවිධය අනවශ්‍ය යැයි සිතෙනවානම්  BL PRESIDENT කියලා type කරලා 9010 ට SEND කරන්න යනුවෙන් සමාජ් ජාලා වෙබ් අධවි හරහා කරන ලද දැනුවත් කිරිමට ක්ෂණික කෙටි පණිවිඩ රැසක් ලැබි ඇති අතර පැය 18ක් ඇතුලත ඩයලොග් දුරකතන හරහා පමණක් මිලියනය ඉක්මවා SMS ලැබි තිබේ.

මේ අතර මොබිටෙල් සහ නෙකුත් දුරකතන හරහාද ඉතා විශාල කෙටි පණිවිඩ සංඛ්‍යාවක් ලැබි තිබුනද අදාළ විධානය ක්‍රියාත්මක වි නැති අතර මොබිටෙල් දුරකතන හරහා සිරිසේන ජනාධිපතිවරයාගේ පණිවිඩ අවහිර කිරිම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් විමසිම් කර ඇති අතර පසුව අදාල දුරකතන ක්‍රියාකරු විනාධි ගණනාවක් දුරකතන්යේ ඔහුන්ව රදවා පසුව විසන්ධි කර දමා තිබේ.

BL_PR

 

Top