Anonymous Reporter

පිං අගමැති අරලියගහ මන්දිරයෙන් යයි….

ජනවාරි 9 වැනිදා පිං අගමැති ධුරයට පත් රනිල් වික්‍රමසිංහ මිට ස්වල්ප වෙලාවකට පෙර අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගොස් තිබේනවා.ඔහුගේ සමිපතම මාධ්‍ය සගයෙකු අප විශේෂ වාර්තාකරු සමග සදහන් කළේ මිට ස්වල්ප වෙලාවකට පෙර අරලියගහ මන්දිරයෙන් තමන්ට අයත් ලිපි ලේඛන ඉවත් කර ගැනිමට රනිල් වික්‍රමසිංහ කටයුතු කල බවයි.

ඒ අනුව අද උදැසන 7 ආරම්භ වු ඓතිහාසික මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂයට අවාසිදායක තත්ත්වයක් උදාවි ඇති බව රනිල් වික්‍රමසිංහ මහතාට එජාප මැතිවරණ මෙහෙයුම් ප්‍රධානින් අවධාරණය කර තිබේන බවයි වාර්තා වන්නේ.

Top