Featured

පිස්සු ජොන්ට පිස්සු තදවෙයි -ශරිර සුවතා මංතිරුව සල්ලි වලට ගලවයි

ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජොන් අමරතුංගගේ පිස්සුව හොදටම තදවි ඇති බව වාර්තා වේ.ඊයේ රාත්‍රීයේ හදිසියේම වත්තල කළු ඇල වටකොට හිටපු ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මහතා විසින් සකස් කර තිබු ශරිර සුවතා මංතිරුව පිස්සු තදවු පිස්සු ජොන්ගේ නියෝග මත කඩා ඉවත්කර දමා තිබේ.

වත්තල කළු ඇල ආශ්‍රිතව ඇති පාරිසරික වැදගත්කමින් යුතු අක්කර ගණනක් ඉඩමක් සදහා ඇති ප්‍රවේශ මාර්ගය අඩි 20 සිට අඩි 40 දක්වා විශාල කිරිම සදහා මෙම මංතිරුව කඩා දමා තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

ඇමතිවරයා සහ ඉඩම් හිමියා අතර සිදුවු මුල්‍ය ගණුදෙනුවක් මත මෙම ඉවත්කිරිම සිදුව ඇති අතර පාරිසරික වාර්තා අනුව එම ඉඩමට අවශ්‍ය වන පරිදි මාර්ගය සකස් කර දි තිබු බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

Waththala (1) Waththala (4) Waththala (5)

Waththala (6) Waththala (7) Waththala (8) Waththala (10) Waththala (11)

 

Top