Featured

පුජිත්ව දෙකට නමා සාක්කුවේ දමාගත් ජනක -‘ICE’ කැරෝකී ශාලාවේ කතාව

“The police will do police work, and the others can do the other work,” – Jayasundara අපි නෙවේ එහේම කියන්නේ හොර පාරෙන් පොලිස්පති වි පැය විසිහතරක් යන්නට මත්තේන් “කූජිත” වු පුජිතමයි.ඊයේ මාධ්‍ය හමුවේ කිඹුලෙක් මෙන් හැලු කදුලු කිඹුල් කදුළු පමණක් බව තහවුරු කිරිමට ඔනෑවටත් වඩා තොරතුරු මේ වනවිට අනාවරණය වී තිබේ.පුජිත් ජයසුන්දර පොලිස්පති කිරිම පසුපස අදිසි හස්තයන් කිහිපයක්ම තිබේන බව අප නිරන්තරයෙන් අනාවරණය කර අතර යම් දිනක පුජිත් “කූජිත” කරන ප්‍රධානම අදිසි හස්තය අද අනාවරණය කිරිමට අප තිරණය කළා.

‘අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග චෝදනා විමර්ශනය කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දුන් ට්‍රිලියම් රෙසිඩන්සීස් ආයතනයේ සභාපති ජනක රත්නායක මහතා තමන් විසින් අගවිනිසුරුවරියට ඒ ගනුදෙනුවේ දී ලක්ෂ 16 ක වට්ටමක් දුන් බව කියා සිටියේ ය. මේ ජනක රත්නායක මහතාගේ සාක්ෂියෙන් උපුටා ගත් කොටස් කීපයකි.”

MS_JANAKA

ජනාධිපතිවරණ සමයේ මෛත්‍රී හමුවි මුදල් දි හොරෙන් ගත් ඡායාරූපය

ඒ වෙන කිසිවෙකුත් නොව කූප්‍රකට හොරෙක් වන ජනක රත්නායක නැමත්තාය.අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක දෝෂාභියෝගය හරහා ගෙදර යැවුවේ තමන් බවට තැන තැන කියවමින් ගිය ජනක ජනාධිපතිවරණ සමයේ මෛපාල සිරිසේන රහසේම හමුවි මැතිවරණ ව්‍යාපාරයට කෝටි ගාණක් ලබාදි පසුව එය කැමරා මොබිල් එකක් භාවිතාකර ඡායාරූපය ගත කර වෙබ් හරහා ප්‍රසිද්ධ කරන්නටද කටයුතු කල අයෙකු වේ.පසුව අදාළ රහස රහසක් ලෙස රැක ගැනිමට යැයි කියමින් ජනාධිපතිවරණයෙන් මෛත්‍රී ජයගත් පසුව ඔහු හමුවි ඩිල් එකක් දමාගත් ජනක ට්‍රිලියන් ගණනින් බැංකු සහ සමාගම් වලට තැබු මුදල් පොලු වලින් ගැලවෙන්නට තරම් දක්ෂයෙකු විය.

ජනක රත්නායක සතුව ඇති ප්‍රබලම හැකියාව වනුයේ ඔහු විසින් ලබාදෙන සෑම සතයකටම ඔහු විසින් සාක්ෂි තබා ගැනිමයි.හිරූ නිකර් මැතිවරණයේ සම්පුර්ණයෙන් වියදම් කලේ මෙරට ජාවාරම්කාරයෙකු වන ජනක රත්නායකගේ කලු සල්ලි වන අතර එම ගණුදෙනු සියල්ලම සම්බන්ධයෙන්ද ජනක සාක්ෂි තබාගෙන ඇති අතර ඒ හරහා අවස්ථා ගණනාවක් හිරුනිකර් එකද බිමටම ගලවා දැමු බව මේ රටේ ව්‍යාපාරිකයන් අතරම් ප්‍රසිද්ධ රහසකි.

ප්‍රගීත් අතුරුදහන් කල,පසුගියදා සිල්වියාගේ යටිපතුල් ලෙවකා යන අතරතුර රාජගිරියේදි තරුණයෙකු යටකර පලාගිය,පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් ව තිබේන අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ රාජගිරියේ රිය අනතුරේ සියලුම CCTV දර්ශණ ඉවත් කිරිමද සිදුකර ඇත්තේ ජනකගේ අධික්ෂණය යටතේ වන් අතර එම දර්ශණද අනිවාර්යයෙන්ම ජනක සතුව ඇත.මන්ද ජනක හදිසියේ ආරම්භ කල නිවාස ව්‍යාපෘති සදහා අනිවාර්යයෙන්ම චම්පිකගේ සහය අවශ්‍ය වන නිසාය.

මෙම ජනක රත්නායක නැමැත්තා රාජපක්ෂ ආණ්ඩුව සමග හොඳ හිත ඇති කරගන්නේ 2005 වසරේ දී ජනාධිපති උපදේශකයෙකු වන ආචාර්ය සුනිමල් ප්‍රනාන්දු මහතා හරහා ය. එවක ජනාධිපතිවරණයේ ප්‍රචාරක සැලසුම් සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන මොහු ටෙලිෆොන් කැම්පේන් භාරව ක්‍රියාකළ අතර එසේ ස්වේච්ඡවෙන් කළ කටයුතු සඳහා ද මුදල් අයකොට ඇත. මෙම ප්‍රචාරක කටයුතු සිදු කරන ලද කිරුලපනේ ‘Computer Island (Pvt.) Ltd නැමැති ආයතනයට හොරෙන් විදුලිය ගැනීම හේතුවෙන් කරන ලද පොලිස් වැටලීමකදී  දේශපාලන පිහිටෙන් ආයතනයේ රියදුරෙකු රිමාන්ඩ් භාරයට පත් කොට ඇග බේරා ගත්තෙකි.

Janaka_Pujitha

විශාල ඡායාරූපය පහතින් දක්වා ඇත

පසුව මෙම ‘Computer Island (Pvt.) Ltd ගොඩ නැගිල්ල ජාතික ඉතිරිකිරීමේ බැංකුවට විකුණන අවස්ථාවේ දී ගණුදෙනුවේ වැට් මුදල වශයෙන් රුපියල් ලක්ෂ 120 ක් අයකොට එම මුදල දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවීම මේ දක්වා පැහැර හරිමින් මාෆියාව ආරම්භ කල අයෙකි.

පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර වූ නව පොලිස්පති වරයා සහ කූප්‍රකට හොරෙක් වන ජනක රත්නායක යන දෙනාම මහනුවර ධර්මරාජ විදුහලෙන් අධ්‍යාපණය ලැබු අය වන අතර දෙදෙනාගේ මිතුදම ඒ තරමටම පැරණිය.පුජිත් පොලිස්පතිවරයා විමට පෙර එනම් පසුගිය අප්‍රියෙල් මුල් සතියේ ජනකගේ Trillium Group නැමති නිවාස සංකීර්ණ ව්‍යාපෘතියේ ආරම්භක උත්සවයේ ප්‍රධාන ආරධිතයා වුයේ ජනාධිපති මෛත්‍රීsපාල සිරිසේන වන අතර ශ්‍රිලනීප මහා ලේකම් ධුරයට පත් කූප්‍රකට හොරෙක් වන දුමින්ද දිසානායකකද එම අවස්ථාවට එක්වු අතර ඔහුද මෙම ව්‍යාපෘතියෙන් නිවසක් මේ වනවිටත් වෙන්කරගෙන තිබේ.

එම අවස්ථාවට වත්මන් පොලිස්පති පුජිත් ජයසුන්දරද එක්ව සිටියේ මන්ද? පොලිස්පතිවරයා යලිත් මාධ්‍යහමු නොපවත්වන නිසා මෙම පැණය ඔහුට යොමුකිරිමටද හැකියාවක් නැත.

අතිත කතාව …..

ජනක රත්නායක යනු කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ සුප්‍රකට කැරෝකී ශාලාවක් වන ‘ICE’ හි අයිතිකරු ය. ඔහු මෙම කැරෝකී ශාලාව රුසියානු ජාතික කාන්තාවක් වන Zelana නැමැති කාන්තාව මගින් පවත්වාගෙන යනු ලබයි. සුරූපී රුසියානු ජාතික තරුණියන්ගේ ආගන්තුක සත්කාරය ශ්‍රී ලංකාවේ බලවත් පුද්ගලයන්ට ලබා දී ඒ මගින් තමන්ගේ ඩීල් දමා ගැනීමේ අදහසින් ජනක රත්නායක මෙම කැරෝකී ශාලාව ආරම්භ කල අතර දිනක් එම ස්ථානයේම විශේෂ කාමරයකට රූසියානු කාන්තාවන් දෙදෙනෙකු සමග යහන්ගත විමට අයෙකු පැමිණි අතර කාන්තාවන් දෙදෙනා ඔහු සමග ලිංගිකව සතුටු විම අරම්භ කළා පමණි එක්වරම පොලිස් වොකි ටොකි (WOKI TOKI) නාදවිය කාන්තාවන් දෙදෙනා පණ කඩාගෙන දිව ගියේය.

ඒ වෙන කවුරුත් නොව වත්මන් පොලිස්පති පූජිත සේනාධිබණ්ඩාර ජයසුන්දර හේවත් පුජිත් ජයසුන්දරය එදා පුජිත ජනකගේ උගුලට හසුවිය එම කාමරයේ සිටි ඡායාරූප තවමත් ජනක සතුව් තිබේ.එය තවත් සනාථ වන කරුණක් නම් ඒ ඊයේ ජනක රත්නායක සිය ව්‍යාපාරිකයන් හමුවි කල ප්‍රකාශයයි…..”දැන් කිසි දෙයකට බයවෙන්න එපා…..පොලිස්පති ඉන්නේ මගේ අතේ….ඔනෑ දෙයක් මට කියන්න…මම බලාගන්නම්…”

MS_JANAKA Janaka_Pujithaz_pxii-trillium-01 (1)

 

 

Top