Featured

පොන්න රනිල් මර්දණය අරඹයි-යෝෂිත,වැලිවිට,නිශාන්ත අත්අඩංගුවට

මාධ්‍යයට තර්ජනය කර පැය 24ක් ගෙවෙන්නට මත්තෙන් බෙදුම්වාදී අසාර්ථක යහපලනය තමන්ගේ අසාර්ථක භාවය සගවා ගැනිමට මාධ්‍ය දඩයම අරඹා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍ර‍ධානී CSN නාලිකාවේ ප්‍ර‍ධානියකු වූ රොහාන් වැලිවිට මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය විසින් නාලිකාවේ සිදුවී යැයි කියන මූළ්‍ය අක්‍ර‍මිකතාවක් පිළිබඳව සැකපිට අද අත්අඩංගුවට ගනු ලැබු අතර හිටපු ජනාධිති පුත් නාවික හමුදා සෙබළ යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග හා රොහාන් වැලිවිට මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් හා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන දැන් කඩුවෙළ උසාවියට රැගෙන යන බව බවයි අප වාර්තාකරු සදහන් කළේ.

සී.එස්.එන්. නාලිකාවේ වංචාවක් සම්බන්ධයෙන් මේ තිදෙනාගෙන් අද මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය ප්‍ර‍ශ්න කළේය. ප්‍ර‍ශ්න කිරීමෙන් අනතුරුව නාවික හමුදාව භාරයෙන් යෝෂිත ද පොලිසිය භාරයෙන් අනෙක් දෙදෙනා ද කඩුවෙළ මහේස්ත්‍රාත් හමුවට රැගෙන යමින් සිටින බවයි අප වාර්තාකරු සදහන් කළේ.

නිදහස් දිනයට පෙර රාජපක්ෂලාට හොද පාඩමක් උගන්වන බව කියමින් හුරේ දැමු රනිල් වික්‍රමසිංහ තමන්ගේ නොහැකියාව වසා ගැනිම සදහා මෙම දඩයම ආරම්භ කර තිබේ.

Top