Featured

මට “සිංහ ලේ” ට වඩා බ්‍රා එක වටිනවා … (Video)

ගමේ ගොඩේ මොඩයෙකු ලෙස කියවන උන්ට කියන්නේ “වාචාලයා”කියාය…නගර බද ප්‍රදේශවල මොඩයෙකු ලෙස කියවන උන්ට කියන්නේ පිස්සු හු….(ඉතුරු අකුරු දා ගන්න ) යනුවෙනි…. ඒ අනුව රටේ ජනතාවගේ අවසනාවට බෙදුම්වාදීන්ගේ ඡන්දයෙන් පත්වු රූකඩ වාචාලයා පසුගිදා BBCය සමග දුන පොර ටොක් දැක්කාම මිනිහා වැඩි දවසක් යන්නට කලින් කොර වෙන බවනම් ඉතා පැහැදිලිව සටහන්ව තිබුනා.

මෛත්‍රීට දුන් පලමු කනේ පහර (නරඹන්න)

‘සිංහ ලේ'(රට) වැදගත් නෑ…නමුත් මේ වාචාලයාට බ්‍රා එකනම් වටිනවා …..


රාජපක්ෂල හොරු කරමින් මෛත්‍රීට කඩේ ගිය අසමජ්ජාති රුවන්,ගඳරුවන් සහ චන්දිම වැනි ජාතකයක් නැති වෙබ් කාරයන්ට ජාතකයක් නැති මෛත්‍රී දුන් කනේ පහර

වෙබ් අඩවි සිදු කරන්නේ නිදහස් සමාජයක පවතින නිදහස අශීලාචාර ලෙස භාවිත කිරීම බව, බීබීසීය හමුවේ මහත් උජාරුවෙන් කටමැත දෙඩවු සිරිසේන රාජපක්ෂලා හොරු කරමින් අසත්‍ය වැපරිම හරහා ජනාධිපති පුටුවේ මෛත්‍රී ඉන්දවිමට කටයුතු කිරිම වෙනුවෙන් දැවැන්ත ලෙස සම්මානයට පාත්‍ර කරබු ලැබුවා.

“වෙබ් අඩවිවල ඇති දේ විශ්වාස කරනවානම් නරේන්ද්‍ර මෝදි වැනි නායකයන් ‘ගෙදර ගොස් බොහෝ කල්’ ‘අන්තර්ජාලය හා එහි තාක්ෂණය නිර්මාණය කර දුන්නේ මානව සමාජයේ යහපැවැත්මට මිස අශිලාචාර දේ සිදු කරන්න නෙමේ. මේ තාක්ෂණය මානව සමාජයේ අයහපතට පාවිච්චි කිරීම නිසා සිදුව ඇති හානිය අපමණයි. වෙබ් අඩවි දිහා බලා ගෙන රාජ්‍ය පාලනය කරන්න බෑ. හොඳම දේ ඒවා නොබලා තමන් කරන වැඩ ටික කරන එකයි. මම නං ඕවා බලන්නේ නෑ. ඕවා කැලෑ පත්තර. කැලෑ පත්තර බලනවාට වඩා අපට වැඩ තියෙනවා”

රනිල් වික්‍රමසිංහ මහතාට දරුවන් නැති විම ඔහුගේ ශාරීරික ප්‍රශ්ණයකි….. නමුත් එතුමාගේ පක්ෂයෙ ඡන්ද බහුතරයක් රැගෙන ජනාධිපති වු මෛත්‍රී, රනිල්ට මෙහෙම කියයි කියා කිසිවෙකුත් හිතන්නට නැතුව ඇති….

Top