Featured

ප‍්‍රගීත් එක්නැලිගොඩට මොකද වුනේ? අවසන් මොහොත දක්වා සිටි මිතුරා පලමු වරට හඬ අවදිකරයි….

Published on: Jul 28, 2015- ප‍්‍රගීත් එක්නැලිගොඩ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ නිදහස් මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස කටයුතු කරමින් සිටියදි යහපාලන සදහා වු එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලෙස තරගවදින “ප්‍රා”නායකයෙකු වන පාඨ්ළී චම්පික රණවක විසින් තමන්ගේ සුදු වැන් කල්ලිය යොදාගනිමින් ඝාතනය කළ බව මේ වන විට අනාවරණය වි අවසන්.

2010 ජනවාරි 24 මධ්‍යම රාත්‍රීයේ එනම් 25 වැනිදාට එළිවන්නට ප්‍රගීත් අතුරුදහන් වන් මොහොත දක්වා ඔහු සමග ත්‍රී රෝද රථයෙන් ගමන් කල ඔහුගේ සමිපතම මිතුරා තවමත් ජිවතුන් අතර බව පාඨ්ළී චම්පික සහ එක්නැලිගොඩ විකුණා කමින් සිටි යහපලකයෝ සහ රනිල්ගේ රාජ්‍ය නොවන නඩය නොදන්නවා විය හැකිය….

නමුත් ප‍්‍රගීත් එක්නැලිගොඩ නැමති තමන්ගේ සමිපත්ම මිතුරා විකුණා කමින් ජිවත් වන යහපලකයෝ සහ රනිල්ගේ රාජ්‍ය නොවන නඩය මෙන්ම සත්‍ය දැක දැකම බලයට කෑදර කමින් රඟන සන්ධ්‍යා එක්නැලිගොඩගේ රැගුම් මෙන්ම මිනීමරු පාඨ්ළී චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයට එක් කරගැනිම හරහා ප්‍රගීත්ගේ අතුරුදහන් කිරිම දේශපාලනය සදහා පමණක් යොදවා ගෙන ඇතී නිසා සියල්ල හෙලිකිරිමට ඔහු සුදානමින් සිටි……රැදි සිටින්න ඉතා ඉක්මනින් සියලු තොරතුරු ඔබට කියන්න අප සුදානම් 

කියවන්න- “ප්‍රගීත්” ඝාතනය කල ප.ච රණවකගේ සුදුවෑන් මාරයා මාට්ටු!(video)

[box type=”note” ]එක්නැලිගොඩ අතුරුදහන්වීම සම්බන්දයෙන් හඬ නැගූ බොහෝ පිරිස් අද ගල් ගිලලාය. ලොකුම ගල ගිල ඇත්තේ lankaenews හි එජාප තොල්කපාල වන සඳරුවන්ය. එක්නැලිගොඩ විකුණමින් දේශපාලනය කල ඊනියා දේසපාලුවන් සහ NGO කාක්කන් අද එක්නැලිගොඩ මහත්මිය සහ දරුවන් ඉන්නවද බලන්නේවත් නැත. එදා සන්ධ්‍යා සමග පහන් පත්තු කරපු උන් අද යහපලකයන් සමග පහන් නිවා දමා යහන් ගත වෙලය. එදා එක්නැළිගොඩ අතුරුදහන් වීම සම්බන්දයෙන් රාජපක්ෂට චෝදනා කරමින් සමාජ වෙබ් අඩවි වල ගෙතුණු කතිකා වලට උඩ ගෙඩි දුන් ඇටෙන් පොත්තෙන් නොමේරු උන්ද අද නිදි වැදිලාය. එක්කෝ අද උන් යහපාලනයේ රෙදි ගැලවී ඇතිහෙයින් උන් විලි වසා ගැනීමට දගලනවා විය හැකිය. එනිසා එක්නැලිගොඩ අමතක වී ඇත. සිය සැමියා අතුරුදහන්වීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව ආරම්භ කර තිබෙන පරීක්ෂණ පිළිබඳව ද සෑහීමකට පත්විය නොහැකි බව එක්නැලිගොඩ මහතාගේ බිරිඳ, සන්ධ්‍යා, පවසන්නීය. එසේ නම් එක්කෝ ශ්‍රී ලංකා පොලිසිය ඔහුගේ අතුරුදහන්වීම සම්බන්දයෙන් කිසි දෙයක් දන්නේ නැතිය. නැති නම් ඔහු අතුරුදහන් කරවූ එකලා යහපලානේට සම්බන්ද එවුන්ම විය යුතුය.[/box]

 

Top