Anonymous Reporter

බය නැති අගමැති බයේ වෙව්ලයි…. අගමැති කම රැක ගන්න සදුන් දර පුජාවක….

බැදුම්කර කොමිසම හමුවේ ප්‍රකාශයක් කල භය නැති අගමැති පසුදා පාන්දරම ඉන්දියාවේ උඩුපී දිස්ත්‍රික්කයේ කොල්ලූර් නගරයේ කෝවිලක විශේෂ සදුන් දර පුජාවක් පවත්වනු ලැබුවා.අගමැතිකම් මෙන්ම පක්ෂ නායක කම රැක දෙන ලෙස ඉල්ලා මෙම විශේෂ සදුන්දර පුජාව කල බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.

Top