Featured

බ්ලූමැන්ඩල් සැකකරු ජූඩ් ප්‍රියන්ත රවීගේ හොදම සගයෙක්!

පසුගිය ජුලි 31 වනදා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් අතරතුර  බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සොයා යන ජූඩ් ප්‍රියන්ත ෆ්‍රැන්සිස් නමැති සැකකරු ද රවී කරුණානායක සමග ඉතා සමිප සම්බන්ධකම් පැවැත්වු අයෙකු බව අප ඔත්තුකරුවන් අනාවරණය කරගෙන තිබේ.

ගල්කිස්ස, පන්සල පාර, 75/51 බී, 1 වැනි හරස් පටුමග සහ ජා ඇල, වැලිගම්පිටිය අංක 15/ඒ19 ලිපිනයන්හි පදිංචිව සිටින බවට ප්‍රසිද්ධ ජූඩ් ප්‍රියන්ත හොර සල්ලි ජාවාරම් සම්බන්ධයෙන් ඉතා ඉහල ප්‍රසිද්ධියක් උසුලන අයෙකු වේ.රවි සමග එක්ව ජූඩ් ප්‍රියන්ත කල කලු සල්ලි ජාවාරම ගැන තොරතුරු පසුව හෙලි කරමු.

රවී කරුණානායක මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් අතරතුර සිදුවු එම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් 11 දෙනකුට තුවාල සිදුවිය.ඒ අනුව ඉතාමත් සංවිධානාත්මකව මෙම ගැටුම නිර්මාණය කිරිමට රවි කටයුතු කර ඇති අතර එ හරහා හිටපු ජනාධිපතිවරයාට මඩ ගැසිම සදහා  FACEBOOK කල්ලියද සුදානමින් සිටි අකාරය ඔබට මතක ඇත.නමුත් සිද්ධියෙන් පැයක් ගතවන්නට පෙර අප ඇතුලු ප්‍රගතිශිලී මාධ්‍යවේදීන් කල අනාවරණයන් හමුවේ එම උත්සහය සම්පූර්ණයෙන් ව්‍යාර්ථ වුනා.

 බ්ලූමැන්ඩල් මැර සටන කියවන්න –

පාතාල රවීට ප්‍රශ්ණ වැලක්!ඔබේ පියා ඔබට දුන් නම කුමක් ද?ඔබ ආමි සම්පත් සහ සංඛ හඳුනන්නෙහි ද?

Exclusive:කොටහේන හොල්ලා රවී කරකවා අතහැරිය කුඩුලාල් හා “ප්‍රින්ස්” පාතාල ගැටුම

රවී කොළඹ සටනට මත්කුඩු ව්‍යාපාරික “කුඩු ලාල්” ගෙන්වයි

 

Top