Featured

බෙදුම්වාදීන් “මහින්දගේ”පණට ඉව අල්ලයි

බෙදුම්වාදී යහපාලන ආණ්ඩුවේ ප්‍රභලම හතුරා බවට පත්ව සිටින  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජිවිතය අවස්ථා ගණනාවක බිල්ලට ගැනිමට කුමන්ත්‍රණය කල අකරයන් අප අවස්ථා ගණනාවකදි අනාවරණය කලා.විශේෂයෙන් මෛත්‍රීගේ අසුචි කන ගස් ගෙවලයන් කිහිප දෙනෙකු කොටි ත්‍රස්තවාදීන් සමග පවා මහින්ද ඝාතනයට යොදාගත් අයුරු යලි රටේ ජනතාව මතක් කර දිය යුතුය.

[box type=”warning” ]කොටි සන්නද්ධ අංශයේ නායකයා වන සන්තුරන් (මිට පෙර ශ්‍රී ටෙලෝ සංවිධානයේ යාපනයේ සංවිධායක) මහින්ද රාජපක්ෂ ඝාතනය කිරිම සදහා උත්සහයක යෙදෙමින් සිටින බව සාක්ෂී සහිතව අනාවරණය වී තිබේ.මෙම මෙහෙයුම පසුපස සිටින්නේරාජිත සේනාරත්න හා දුමින්ද දිසානායක බවද අනාවරණය වි තිබේ. ලංකා නිවුස් වෙබ් ටුඩේ -2015 ජුනි 11 වැනිදා[/box]

කියවන්න – කොටි සන්නද්ධ අංශයේ නායක සන්තුරන් මෛත්‍රී,රාජිත,දුමින්ද සමග මහින්ද ඝාතන කුමන්ත්‍රණයක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂෂ මැතිතුමාගේ අරක්ෂා වට සිටි හමුදා නිලධාරීන් 500 ක් ඉවත් කළ බවට පුවතක් අද දින මාධ්යකයේ පුලුල් ලෙස පළවිය. එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකකි. වර්ථමානයේ එතුමාගේ ආරක්ෂා වට යුද හමුදාව විසින් සෙබලුන් හා නිලධාරීන් 102 දෙනෙක් අනුයුක්ත කර ඇත. එයින්ද 80 දෙනෙකු ආරක්ෂාවව සදහාත් 22 දෙදෙනෙකු පරිපාලනමය කටයුතු සදහා යොදා ඇත.

මෑතක සිට වර්ථමාන රජය පුනරුත්තාපනය නොකල, දරුණු එල්.ටී.ටී.ඊ රැදවියන් නිදහස් කිරීම නිසා වසර 30 ක යුද්ධය අවසන් කල රාජ්ය් නායකයා ලෙස මහින්ද රාජපක්ෂා ජනාධිපතිතුමාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇත.කොටි සංවිධානයේ සාමාජිකයන් 11,000 කට වැඩි ගණනක් පුනරුත්තාපනය කර රාජපක්ෂ් මහතාගේ ආණ්ඩුව විසින් නිදහස් කරනු ලැබූ අතර දිගටම රදවාගෙන සිටියේ පුනරුත්තාපනය කළ නොහැකි දරුණු ගණයේ ත්ර්ස්තවාදීන් පමණි. මේ ආණ්ඩුව නිදහස් කරන්නේ මේ අයයි. මෙවැනි තත්වයක් යටතේ මහින්ද රාජපක්ෂග මහතාගේ ආරක්ෂාිව සදහා දැනට ලබා දී තිබෙන හමුදා නිලධාරීන් සංඛ්යාතවට අමතරව තවත් සෙබලුන් හා නිලධාරීන් අනුයුක්ත කිරීම ආණ්ඩුවේ වගකීම වේ.

අලුත් තත්වය යටතේ, මහින්ද රාජපක්ෂද මහතාගේ පමණක් නොව යුද්ධයේ ප්‍රධාන කාර්යභාර්යක් ඉටුකල සෙසු හමුදා හා සිවිල් නිලධාරීන්ගේ ද ආරක්ෂායව ගැනත් සුදුසු පියවර ගැනීම ආණ්ඩුවේ යුතුකම වෙන බව අපි මෙහිදී අවධාරණය කර සිටිමු.
රොහන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ් මැතිතුමාගේ
මාධ්ය ලේකම්

Top