Breaking
14 May 2025, Wed

මංගල කියන්නේ පොන්නයෙක් බව කොරියාව පෙන්වයි

කොරියාවේ නිළ සංචාරයක නිරතවෙමින් සිටින රටේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කොරියානු රජයෙන් ලැබෙන දැවැන්ත ගෞරවය සහ පිළිගැනීම හමුවේ තබයකට මායිම් නොකරන යහපාලන රජයේ අගමැති,ජනාධිපති මෙන්ම ලෝක නායකයින් හමුවේ පොන්නයෙකුගේ චරිතය රගන මංගල සමරවීර තවදුරටත් ජාත්‍යන්තරය හමුවේ පොන්නයෙකු පමණක් බව අද කොරියානු අග්‍රාමාත්‍ය හුවාන් ක්යෝ ආන් මහතාද තහවුරු කර සිටියා.

මහින්ද රාජපක්ෂගේ කොරියානු සංචාරයට සමගාමිව බෙදුම්වාදීන්ට දෙකට තුනට නැමි අල්ලන් මංගල සහ යහපාලන අණ්ඩුවේ විදේශ අමාත්‍යාංශය කොරියාවේදි මහින්දට ආරක්ෂාව සැලසිමට කටයුතු නොකරන ලෙසට එරට මහ කොමසාරිස්වරුන් යොදවා ගනිමින් උත්සහ ගත් බව නොරහසකි.මංගල සමරවිරගේ උපදෙස් මත කොරියානු රාජ්‍ය නායකයන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් හමුවීම වලක්වාලීම සදහා ශ්‍රී ලංකා තානාපතිනිය විසින් දැඩි උත්සාහයක නිරත වු අතර එම උත්සහය තබයකට මායිම් නොකල කොරියානු රජය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට ගෞරව දැක්විම සදහා විවිධ උත්සව සංවිධාන කර තිබු අතර අද දකුණු කොරියාවේ සංචාරයක නිරත හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඒරට අග්‍රාමාත්‍ය හුවාන් ක්යෝ ආන් මහතා හමුවී අවස්ථාවේ එතුමා අවධාරණය කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතා කොරියාවට පැමිණි මොහොතේ සිටම ඔහුගේ ආරක්ෂාව පිළිබඳව පෞද්ගලිකවම සොයා බැලිමට කටයුතු කල බවයි.

මේ අතර විදේශ අමාත්‍ය මංගල සමරවිර විසින් මහින්ද රාජපක්ෂ මහතා නොසලකා හරින ලෙසටත් ඔහුගේ ආරක්ෂාව ගැන සොයා නොබලන ලෙසටත් බලපෑම් කරමින් දකුණු කොරියානු ශ්‍රි ලංකා  මහ කොමසාරිස්වරුන් හට කරන ලද බලපෑම් පිළිබඳව මහින්ද රාජපක්ෂ මහතා සමග ගිය දුත පිරිස හමුවේ ඔහුන් අනාවරණය කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.