Anonymous Reporter

මංගල පාර්ලිමේන්තුව ගීනියම් කල ගම්මන්පිල(video)

පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ සිය මංගල කථාව කරද්දී රට බෙදීම, අවි අතට ගැනීම සම්බන්ධයෙන් මතක් කිරිමත් සමගම පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක් ඇති කළා.

 8 වන පාර්ලිමේන්තුව පළමුවරට උණුසුම් කළ රනිල් – ගම්මන්පිල සංවාදය2015.09.01

Posted by Udaya Prabhath Gammanpila on Tuesday, September 1, 2015

Top