ලෝකයා

මධුෂාගේ වයර් මාරු වුනේ ඇයි

පසුගිය ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සමඟ එක්ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දිනවිම සදහා රාජ්‍ය නොවන සංවිධාන සමග එක්ව රටේ ජනතාව් ගොනාට ඇන්දවු ගොන් එළදෙනක පසුව පත්තිනි අම්මාට ඇද මේ දිනවල උම්බෑ.. …කිමේ හඩ වෙනස් කිරිමට හේතුව ඇය සමග සමිපයෙම සිටිමින් ඇගේ සැම දෙයටම වගකී සිරිසේනගේ පැරෂුට ශ්‍රිලනිප මහා ලේකම් දුමින්ද දිසානායක විසින් සිය මිතුරෙකු සමග පවසා තිබේ.

අදාළ පුද්ගලයා සදහන් කල පරිදි දුමින්ද දිසානායක සහ මධුෂා අතර හදිසියේම් හටගත් විරසකය හේතුවෙන් මධුෂාගේ වයර් මාරු වු බවත් ඒ හේතුවෙන් යහපාලනය පතුරු ගැසිමට පටන්ගෙන් ඇති බවත් ඇය මේ වනවිටත් එජාපයේ තරුණ මෙන්ම් රාජ්‍ය අමාත්‍යවරයෙකු අමග් සමිප සබඳතාවයක් පටන්ගෙන ඇති බවද ඔහු සදහන් කර තිබේ.

ඇය නව පරපුරේ රංගන ශිල්පිණියක් සහ ගායිකාවක් යැයි කියා ගන්නා වන මධූෂා රාමසිංහ…ශ්‍රිලනිප මහා ලේකම් දුමින්ද දිසානායක සිය දික්කසාදයයෙන් පසුව් සුවසේ දිවිගෙවුයේ මධූෂා රාමසිංහ සමග වන අතර ඒ වෙනුවෙන් ඇය අධි සුඛෝපභෝගි ජිවිතයක්ගෙ ගෙවමින්ව දුමින්දගේ දත් 32කම ඉතා සරලවම ගලවා දමන්නට තරම් දක්ෂයෙක් වුනා.

තාත්තා මෙන්ම (බර්ටි ප්‍රේමලාල් දිසානායක)මෙන්ම එක ගැහැණියකගෙන් සතුටු විමෙ අමාරු කමකින් පෙලෙන දුමින්ද ගානට දැලේ දාගත් මධුෂා අවසානයට තමන්ට අවශ්‍ය නිවාස,ව්‍යාපාර,ඇතුලු සියලුම බලතලයන් රැස්කර ගැනිමට සමත් වු අතර මේ වන විට මධුෂාගේ වත්කම් ඇමති බිරිදකගේ වත්කම්ද ඉක්මවා ගොස් තිබේ.

පසුව දේශපාලඥයන් සමග නිදි වැදිම් නිසාම දේශපාලන උණ හටගත් මධුෂා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නැගෙනහිර කොළඹ ආසන සංවිධායිකාව වශයෙන් පත්විමක් ලබාගෙන සරත්ගේ වලිගේ එල්ලි මන්ත්‍රීවරියක විමට සිහින් මැවුවද අවසානයෙ සරත්ට යන එනමං නැතිවු පසුව දැන් ඇය එක්සත් ජාතික පක්ෂයට එක් විමට තිරණය කර තිබේන අතර එජාපයෙන් මැතිවරණයට ඉදිරිපත් විමටද සුදානමින් සිටින අතර මේ වන විට එජාපයේ පවුල කැඩුනු රාජ්‍ය ඇමතිවරියක සමග ඇය දේශපාලන කටයුතු ආරම්භ කිරිමටද කටයුතු කරමින් සිටින බවද ඔහු අනාවරණය කර තිබේ.

රට වනසන ජනතාව මුලා කරන හිවල් දේශපාලුවන් භංග වේවා! යනුවෙන් මධූෂා රාමසිංහ සිය Facebook පිටුවේ තබා ඇති සටහන

මේ සියල්ල සත්‍යක්.. යහපාලනය වෙනුවෙන් පෙනී සිටීම තුලින් මට මෙතෙක් කල් මට පුද්ගලිකව සිදු වූ සියලු අසාධාරණකම් , නින්දා අපහාසයන් මගේ රටේ ජනතාවගේත් රටේත් මතු ආරක්ෂාව දියුණුව වෙනුවෙන් හෙට දිනය සුභවේ යැයි සිතා යහපාලන නායක වරුන්ට සහයෝගය ලබා දුන්නත් මෙය යහපාලන මායාවක් බවත් එහි අනිසි ප්‍රථිඵලයන් තුලින් මගේ රට අරාජිකත්වයට පත් වන බවත් මගේ රටේ ජනතාව අසරණභාවයට පත්වන බවත් දිනෙන් දින සිදුවන අනුමත කල නොහැකි ක්‍රියාදාමයන් තව තවත් ඉවසා දරා සිටීම තුල මගේ රටත් ජනතාවත් අසරණ භාවයට පත්වීම වැලැක්වීම වෙනුවෙන් පුද්ගලික හිතවත් කම් අමනාපකම් නොතකා රටත් පොදු ජනතාවත් වෙනුවෙන් මා මේ සියලූ තීන්දු තීරණ ගත් බවත් යහපාලනය වෙනුවෙන් පෙනී සිටිමින් රටේ මතු දියුණුවක් පිළිබද මා දුටු නිද්‍රාසිහිනය තුලින්ම අනාගතය දුටු කිසිඳු පාක්ෂිකයෙකු අසරණ නොකර ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඕනෑම ජන නායකයෙකුගේ යහපත් තීන්දු තීරණ හමුවේ ඔවුනට සහය දීමටත් වරද දුටු තැන වරදට එරෙහිව ක්‍රියා කරන බවත් නායකයන් ආරක්ෂා කිරීමට නොව මගේ රටත් මගේ ජනතාවත් ආරක්ෂා කිරීමටත් එම අරමුණ වෙනුවෙන් කැපවී සිටින ඕනෑම නියෝජිත වරයෙකු ශක්තිමත් කිරීමටත් මා බැඳී සිටින බව මා වගකීමෙන් සලක් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ප්‍රකාශ කරමි. ඉපිද මියයන නැවත් උපදින මගේ ශ්‍රී ලංකා දේශයත් මගේ රට වැසියාත් වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත නඟා සිටුවීම වෙනුවෙන් සසර සරණ තුරු නිවන් දකින තුරු පක්ෂ පාට ආගම් ජාති කුල මල බේද නොතකා අවංකවම කැප වෙමි. මේ සියල්ල සත්‍යක්මයි, මෙම සත්‍ය බලයෙන් සියල්ලන්ට සත්‍ය අවබොධ වෙත්වා! සත්‍ය ජය ගනිත්වා! මගේ ශ්‍රී ලංකා දේශයත් පොදු ජනතාවත් යෙහෙන් වැජබේවා! රට වනසන ජනතාව මුලා කරන හිවල් දේශපාලුවන් භංග වේවා!

මධූෂා රාමසිංහ

DumindaDIsanayakage

Top