විශේෂාංග

මන්ත්‍රී වරප්‍රසද වලට මුවා වි ජනාධිපති කොමිසමට දෙසාබෑම රටේ භයානක තත්ත්වයක්!

නීතිය අනුව ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබු කොමිසමක ක්‍රියාකාරිත්වයට තර්ජන එල්ල වන්නේ නම් රටේ තත්ත්වය භයානක තැනකට පත්වෙමින් තිබේන බව නිසැක බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය නිවේදනයක් හරහා පෙන්වා දෙනවා.

 

Top