Featured

“මම මලත් රාජපක්ෂලාට බලය දෙන්නේ නෑ” මහින්ද මර්දණයකට ආප්ප සිරිසේන දැල එලයි…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තරග වැදිමටනම් කෙසේ හෝ මහින්ද රාජපක්ෂ මර්දණය කලයුතු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂට කරන්න ඉතුරු වු එකම වැඩෙ එය බවත් එය කිරිමට නොහැකි විම ගැන තමන් ලැජ්ජාවට පත්වන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය බත් බැලයන් සමග රජ ගෙදර හදිසි සාකච්ඡාවකදි පවසා තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඒ අනුව මහින්ද රාජපක්ෂ නිර්වින්දනය කිරිම සදහා ගෝඨාභය රාජපක්ෂව මර්දණය කලයුතු බවත් ඒ සදහා අවම වශයෙන් අවුරුදු 3 කට වැඩි සිරදඬුවමක් ගෝඪාබයට ලබාදි ඒ හරහා  ඔහුගේ සිවිල් අයිතියද අවුරුදු 07කට නැති කිරිම හැර වෙනත් විකල්පයක් නැති බවද සිරිසේන පවසා තිබේ.

මාස පහකින් ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ මරණය නියත බවත් අනාගතයේ ජනාධිපති ධුරය සදහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීම ශ්‍රක්‍රයාටවත් වැළකිය නොහැකි බව විජිත් රෝහණ විජේමුනි මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන්ද අවධානය යොමුකර ඇති අතර එහිදි සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත්තේ

“මම මලත් රාජපක්ෂලාට බලය දිය නොහැකී බවයි…”

ඒ අනුව ඇවන්ගාර්ඩ්‍ නඩුව මගින් ගෝඨා චුදිතයකු කිරිම හරහා මහින්ද අඩපණ කිරිමටත් ඒ හරහා නාමල් රාජපක්ෂට ගෝඨාගේ ආරක්ෂාව අහිමි කිරිමට හැකි බවත් නාමල් සිරකිරිම ඉතාම පහසු කරුණක් බවද එහිදි පෙන්වා දි තිබේ.

එම අවස්ථාවට යහපාලන ගූ කන නීතිඥවරුන් දෙපලක්ද කැදවා ඇති අතර ඔහුන් කවුරුන්ද යන්න තවමත් අනාවරණය වි නෑ.

 

Top