Featured

මරණය තෙක් මේ මවුබිමත් රටේ ජනතාවත් සමග සිටිම තරම් තවත් ගෞරවයක් මට නෑ-“රනිල්”18 වැනිදාට එලිවෙනකොට ගෞරවාන්විතව ගෙදර යන්න

අගෝස්තු 18 වැනිදාට එලිවෙනකොට දේශපාලනයෙන් ගෞරවාන්විතව සමුගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට කටයුතු කිරිමට අවස්ථාවක් උදාවන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා අප විශේෂ වාර්තාකරුවෙකු සමග පවසා තිබේ.

මෙම මහ මැතිවරණයෙන් පසුව දේශපාලනයෙන් ගෞරවාන්විතව සමුගැනීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගෙන්  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අවස්ථාවක් ඉල්ලා ඇති බවට මන්න පොන්ගලගේ මඩ බලකාය පතුරවමින් යන මඩ කතාව සම්බන්ධයෙන් කල විමසිමකදි හිටපු ජනපති මේ බව කියා තිබේ.

“30 වසරක ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් රට ගලවාගෙන රට සවර්ධණය සදහා මෙහෙයවමින් තිබේන අවස්ථාවක බෙදුම්වාදීන්ගේ මුදල් සහ විවිධ වරප්‍රසාද හරහා රට ආපස්සට හැරවිමට “යහපාලන” බොඩ් ලෑල්ලට මුවාවි ආ බෙදුම්වාදීන් රට යලි බෙදිමේ දිශාවට රැගෙන යමින් සිටින අවස්ථාවක රටේ ජනතාව ලක්ෂ ගණනින් පැමිණ මට මෙ රට යලිත් බේරාගන්නා ලෙස  කල ඉල්ලිම රට වෙනුවෙන් අහක දමන්න කිසිදු මොහොතක තමන් සුදානම් නැති බවත්….මරණය තෙක් මේ මවුබිමත් රටේ ජනතාවත් සමග සිටිම තරම් තවත් ගෞරවයක් මට නැති බව” මඩ කරියන් දැන ගතයුතු බවද මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

 

 

Top