Featured

මරණ වරෙන්තුවෙන් රජ ගේදර ගිනී ගනී -නිලුකාටත් සිරිසේනගෙන් කුණු බැනුම්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරි මාස පහ තුලදී ඒකාන්ත වශයෙන්ම මිය යන බවට ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණි කල අනාවරණයත් සමග සිරිසේනගේ රජ ගේදර ගිනී ගෙන ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

අද හදිසියේම බැංකු ණයෙන් ගැලවිම සදහා ජංගි ඇද සිරිසේනගේ පෞද්ගලික ජ්‍යොතිෂය පිනවන්නිය බවට පත්ව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයට වගකී සට්ටැබිගේ දොන් නීල් ශ්‍රීයාරත්න හෙවත් වෛද්‍යවරුන් පවා පිරිමියෙකු ලෙස තහවුරු කර තිබියදි ගවුම් සහ සාරි අදින නිලුකා ඒකනායක සිරිසේන කැදවා ඇති අතර විජිත් රෝහණගේ අනාවරණය සම්බන්ධයෙන් විමසා තිබේ.

එහිදි නිලුකා පවසා ඇත්තේ ජනාධිපතිවරයාට තමන්ගේ දැනුමට අනුව අපල කාලයක් උදා වි ඇති බවත් එයින් මිදිම සදහා පහුගිය කාලසිමාවේ විවිධ ශාන්තිකර්ම කල බවත් පවසමින් ලොකුකම් පවසා ඇති අතර එළඹ ඇති ඒරාෂ්ටකයකින් බේරීමට තමන්ගේ උපදෙස් පිට තිරුපති ගියද පවුලේ කිසියම් කෙනෙකුගේ නරක සිතුවිල්ලක් හේතුවෙන් එම ගමනද අසාර්ථක වු බවයි.

ජනාධිපතිතුමාට ලබා ඇති ඒරාෂ්ටකට අනුව තමන්ගේ දැනුමට අනුව හදිසී මරණයකින් ජිවිතය අවසන් වේ යැයි කියන්නට තරම් තමන්ගේ ජ්‍යොතිෂ දැනුම නැති බව පවසනවාත් සමගම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැඩි කෝපයට පත්ව නිලුකාට බැනවදිමින් එම ස්ථානයෙන් නැගිට ගොස් ඇත්තේ “ඔබලා ඔක්කොම ආවේ නම් ඔන මගුලක් දන්නවා කියලා….”

මේ අතර මරණ වරෙන්තුවෙන් අන්දොස් වි සිටින සිරිසේන ජනාධිපතිවරයාගෙන් මහින්ද රාජපක්ෂගේ නැකැත් බලා පසුව රාජපක්ෂලාව පාවාදුන් දේශමාන්‍ය සුමනදාස අබේගුණවර්ධනට ඇමතුමක්ද දි ඇති අතර ඉදිරි දිනකදි තමන්ව හමුවිමට පැමිණෙන ලෙසට දැනුම් දිමක්ද කර තිබේ.

මේ අතර පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ජ්‍යෙතිර්වේදී විජිත් රෝහණ විජේමුණිගෙන් ප්‍රශ්න කිරීම සදහා කැදවා තිබේ. සිරිසේන ජනාධිපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් කළ අනාවැකිය ගැන ප්‍රකාශය සටහන් කර ගැනීමට පැමිණෙන ලෙස පොලිස් අපරාධ විමර්ශණ ඒකකයෙන් තමාට දුර ඇමතුමක් ලද බව විජේමුණි පවසනවා.

තමන් විසින් සිදු කරනු ලැබුවේ අනාවැකියක් කීම පමණත් බවත් එකී අනාවැකිය වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින බවද කී ඔහු ඉන්දීය අගමැති රජීවු ගාන්ධිට තුවක්කු බදෙන් පහර දී මාස ගණනාවක් හිර බත් කෑ තමන් සත්‍ය වෙනුවෙන් පෙනී සිටින්නට බිය නැතැයිද කියා සිටියේය.

මෙම අනාවැකිය කීමෙන් පසු නුගේගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේශපාලන ආධාකරුවෙක් තමනට මරණ තර්ජන එල්ල කල බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

Top