Featured

මර්වින් සිල්වා සමග මැර කණ්ඩායමක් කුරුණෑගලට-දිස්ත්‍රික්ක 5කට යහපාලන පාතාලය

මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන දිස්ත්‍රික්කහී මැතිවරණය ප්‍රතිපලය අහෝසි කිරීම සදහා පාතාල කණ්ඩායමක් 20ක එම දිස්ත්‍රික්ක සදහා පිටත් කර තිබේ.මෙම පාතාල කණඩායම් 20 සම්බන්ධීකරණ කරනු ලබන්නේ ජනාධිපති සිරිසේනගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරීන් වන ප්‍රියන්ත හා දවුලුගල විසින් බවයි අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු සදහන් කළේ.

ඒ අනුව

01 කොළඹ දිස්ත්‍රික්කය – රවී කරුණානායකගේ සම්බන්ධකම් ඇති ඕල්කට්ගේ සමාජිකයින් 16 දෙනෙක්. මොවුන් කැස්බෑව, දෙහිවල,කොළොන්නාව, හෝමාගම,මොරටුව, කෝට්ටේ යන ආසනහී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරනු ඇත.

02 ගම්පහ දිස්ත්‍රික්කය – ජෝන් අමරතුංගගේ සම්බන්ධකම් ඇති මංජුලගේ කණ්ඩායම සාමජිකයින් 11යි. මොවුන් මිනුවන්ගොඩ, වත්තල,මීගමුව,ජා ඇල, කදාන, රාගම,බියගම යන ප්‍රදේශහී ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීමට නියමිතයි.

03 කළුතර දිස්ත්‍රික්කය – රාජිත සේනාරත්නගේ ප්‍රා කල්ලියට අයත් සාමජිකයි 27ක් යොදවා ඇත. බේරුවල, අළුත්ගම,අටළුගම යන ප්‍රදේශවල ජාතිවාදී කෝලාහලයක් ඇති කිරීම මගින් කළුතර දිස්ත්‍රික්කය පුරාම කෝලාහලයක් ඇති කිරීම මෙහි අරමුණයි.

04 කුරුණෑගල දිස්ත්‍රික්කය – මර්වින් සිල්වාගේ කණ්ඩායම් 3ක් යොදවා ඇති අතර මහින්ද රාජපක්ෂයින්ගේ රුව මුද්‍රිත ටී ෂර්ට් හා තොප්පි දමාගෙන එජාප පාක්ෂිකයින් ඉලක්ක කරගෙන ප්‍රහාරය දියත් කිරීම සදහා සැලසුම වේ.

05 අනුරාධපුර දිස්ත්‍රික්කය – පාලිත තෙවරප්පෙරුමගේ ඩිංගියා නැමැති පුද්ගලයාගේ කණඩායම් 02ක්. මොවුන්ගේ ප්‍රධාන මෙහෙයුමවී ඇත්තේ සිරිසේන විසින් පත් කල මහලේකම් දුමින්දගේ ආධාරකරුවන්ට පහරදීමයි. මෙම පහරදීම බොහෝඅ විට උදෑසන 7.45ත් 9.00ත් අතර සිදුකිරීමට ඉඩ ඇත.

මේ අතර පුත්තලම,මොනරාගල,හලාවත,පොළොන්නරුව,අම්පාර, රත්නපුරය,හම්බන්තොට,මාතර, ගාල්ල නගරය ආශ්‍රිතව කලබලයන් ඇති කිරීමට නියමිත අතර මෙම පාතාල කණ්ඩායම් පිළිබදව තොරතුරු ගෙන ඒමට අපි බලා පොරොත්තුවෙමු

Top