Breaking
24 Feb 2025, Mon

“මව්බිම අනතුරේ – මහ සඟරුවන පෙරමුණේ”

නීති විරෝධී ලෙස බෙදුම්වාදය පිනවීමට ඉදිරිපත් කිරීමට යන ව්‍යවස්ථා ක්‍රියාමාර්ගයට එරෙහිවත් දෙස් විදෙස් සතුරු බලවේග වලින් රටත් ජාතියත් ශාසනයත් රැකගැනීම අරමුණු කරගනිමිනුත් ඒ සඳහා යෝධ ජනතා බලයක් ගොඩනැගීම උදෙසා පැවිදි හඩ සංවිධානය ඇතුළු ජාතික සංවිධාන එකමුතුව අද පිටකොටුව බෝධිය ඉදිරිපිටදී සත්‍යක්‍රියාවක නිරත විය.
ව්‍යවස්ථාවෙන් බුදු දහමට හිමි තැන ආරක්ෂා කිරීම, දහස් ගණනක් ජීවිත පරිත්‍යාගයෙන් දිනා ගත් මව්බිමේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, නව ව්‍යවස්ථා සංශෝධනයෙන් රටේ ඒකීයභාවයට හානි නොකිරීම, යුධ ජයග්‍රහණය උර දුන් දැනට සිරගත කර සිටින බුද්ධි අංශ නිලධාරීන් නිදහස් කිරීම. යන ප්‍රමුඛ ඉල්ලීම් ඇතුළුව රටේ ජාතික ආරක්ෂාවට, ශාසනික පැවැත්මට ඉවහල් වූ කාරණා පිළිබදව අවධාරණය කරමින් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිස මෙම සත්‍යක්‍රියාවේ නිරත විය.
මේ ඒ අවස්ථාව දෙරණ නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සටහන්ව තිබූ අයුරු..

LETT
දැනුවත්කිරීමේ පත්‍රිකාව

කොටුව දුම්රියපල අසල පැවති මව්බිම සුරැකීමේ මහා සත්‍යක‍්‍රියාව2016.01.08

Posted by Udaya Prabhath Gammanpila on Friday, January 8, 2016

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.