Breaking
19 Apr 2025, Sat

මහානායක හිමියන්ට මඥංද?

යෝජිත නව ව්‍යවස්ථා කෙටුම්පත හරහා රට දෙකඩ කිරිමේ සීමාවද ඉක්මවා යන බව 5 වසර ශිෂ්‍යත්ව පන්තියේ දරුවාට පවා පෙනෙන්නට තිබියදි අඩ නින්දේන් ඇහැරුනු අයෙකු මෙන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ හැසිරෙන අයුරු දුටුවිට යහපාලකයන්ට එය පට්ට නිවුස් එකක් වුවත් මේ කතා කරන්නේ අප රට දැය සමය වෙනුවෙන් නායකත්වය දියයුතු මහා සංඝ පිතෘවරයෙකුද යන්න අපට ප්‍රශ්ණ කිරිමට අයිතියක් තිබේ.

මල්වතු පාර්ශවයේ මහානායක හිමියෝ පුල පුලා කියා සිටියේ කුමක්ද?යෝජිත නව ව්‍යවස්ථාවෙන් බෙදුම්වාදය ඇති කරන කිසිම යෝජනාවක් ගෙන නොඑන බව ජනපති හා අගමැති කිහිප විටකදි පවසා ඇති බවත් යුධ අපරාධ සම්බන්ධයෙන් නැගේන චොදනාද සම්බන්ධයෙන්ද මහානායක හිමියෝ දැක්වුයේ නිද්‍රාශීලී පිළිවෙතකි.මේ වසර 2කට රනිල්,මෛත්‍රී කියු එක ඇත්තක් මහානායක හිමියන්ට මතකද?

එක් රණවිරුවෙකු එල්ලුම්ගහට නියම වි හමාරය,අනිත් රණවිරුවා කොටියෙකු මැරුව නිසා වරදකරුවෙකි වි හමාරය, නන්දිකඩාල් වලින් පාහර කොටි නායකයා මැරු ලක්ෂ සංඛ්‍යාතය රණවිරුවන් මරණ වරෙන්තුව අතේ තියාගෙන ජිවත් වෙන යුගයක මහානායක හිමියන්ට මඥන්ද?

fb

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.