Featured

මහා බැංකු ගිල්ල රවී හොරා මහින්ද හමුවිට අවසර ඉල්ලයි -මහින්ද බෑ කියයි

කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මෙන්ම මහා බැංකුව කොල්ල කෑ රවී කරුණානායක මහින්ද රාජපක්ෂ මහතා හමුවිමට අවස්ථාවක් ඉල්ලා මහා ව්‍යාපාරික හරහා කල ඉල්ලිම මහින්ද රාජපක්ෂ මහතා එකහෙලාම ප්‍රතිකේෂ්ප කර තිබේ.

කොළඹ කොටස් වෙළද පොලේ ජාවාරම්කාරි ව්‍යාපාරිකයෙකුවන අසංග සෙනවිරත්න විසින් මහින්ද රාජපක්ෂ මහතාට මෙම යෝජනාව කර තිබේ. මහා මැතිවරණයේ අනිවාර්යයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය වන බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවක් යටතේ මහා බැංකු බැදුම්කර මහා වංචාව සම්බන්ධයෙන් කරන පරික්ෂණයන් වලින් මිදිම මෙම ඉල්ලිමේ මුලික අරමුණ වි තිබේ.

නමුත් අනිද්දාට පිහිටුවන මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව හරහා FCID ය සම්පුර්ණයෙන් නීතියට අනුව පිහිටුවා පලමු පියවර ලෙස රුපියල් කෝටි 6000ක් ඉක්මවා ජනතා මුදල් වංචාකල මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් ක්‍රියාකිරිමට සියලු කටයුතු සුදානම් කර තිබේ.ඒ සදහා ලංකාවේ නීති ක්ෂේත්‍රයේ ඉහල පෙළේ සමාජිකයන් රැසක් සමග මේ වනවිටත් සාකච්ඡා කර තිබේ.

Top