Breaking
23 Feb 2025, Sun

මහින්දගෙන් සහතික පොරොන්දුවක්,රාජ්‍ය සේවකයන්ගේ වැටුපට රු:25000ක් -අලියා හතරගාතෙන් වැටේ

රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් විසිපන්දහසක් කර දැනට වැටුපට එල්ලා ඇති දීමනා ද එකතු කරන කරන බවට හිටපු ජනපති මහ මැතිවරණයේ සන්ධාන අග්‍රාමාත්‍ය අපේක්ෂක මහින්ද රාජපක්ෂ කල ප්‍රකාශය සමග ආණ්ඩු පක්ෂයේ එජාපය සහ මහින්ද හැර ගිය ඇම්බැට්ටයන් අන්ද මන්ද වි සිටින බව වාර්තා වේ.

සන්ධානය බලයට පත්වූ පසු රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් විසිපන්දහසක් කර දැනට වැටුපට එල්ලා ඇති දීමනා ද එකතු කරන බවත්,තේ කිලෝව සඳහා රුපියල් 90ක් ද, රබර් කිලෝව සඳහා රුපියල් 350ත් 380ත් අතර මුදලක් ද ලබා දෙන බවත් රැකියා අවස්ථා ලක්ෂ 12ක් බිහිකරන බවත් තමන් ඒ බව පවසන්නේ ආර්ථික විශේෂඥයන් සමග සාකච්ඡා කර ලබා ගත් තීන්දුවකින් පසුව බවත් අග්‍රාමාත්‍ය අපේක්ෂක මහින්ද රාජපක්ෂ අවධාරණය කර සිටියා.

ගාල්ල නගර සභාවේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින් රාජපක්ෂ මහතා මේ බව අනාවරණය කළා.

මේ අතර ගයන්ත කරුණාතිලක,සාගල රත්නායක සහ ජනමාධ්‍ය අමාත්‍යංශය ගණිකා මඩමක් කල කරුණාරත්න පරණවිතානට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නියෝග කර ඇත්තේ එම පුවත මාධ්‍ය හරහා පලකිරිම නතර කිරිමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසයි.

MR01 MR02

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.