Featured

මහින්දගෙන් සිල්වලාට,පෙරේරාට කනේ පහරක්

ඒ සිල්වා….මේ සිල්වා…අර පෙරේරා,මේ පෙරේරා කියන දෙවල් තමන්ගෙන් අසන්නට එපායැයි…හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීගේ බත් බැලයන්ට කනේ පහරක් ගසමින් කියා සිටියා.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ 73 වන ජන්ම දින සැමරුම නිමිත්තෙන් පැවති දානමය පිංකමට සහභාගිවෙමින් රාජපක්ෂ මේ බව කියා සිටි අතර එම අවස්ථාවට සහභාගි වු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ කවුරුන් කුමක් ප්‍රකාශ කලත් තමා නොහිටින්න රට තුළ තවමත් යුද්ධය පවතින බවයි.

Top